Morning Meditation

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    Louise Hay ගෙ Morning Meditation එක හැමදාම උදේ අහන්න. මාසයක් අහල වෙනස බලන්න. හැබැයි දවසගානෙම නොකඩවාම අහන්න ඕනෙ. Phone එකට දාගත්තොත් ලේසියි.ඇඳෙන් බහින්න කලින් තමයි අහන්න ඕනෙ. මාස හයක් එකදිගට ඇහුවොත් ජීවිතේ හිතාගන්නවත් බැරි තරම් ලොකු වෙනසක් වෙයි.වැදගත් වෙන්නෙ දවසක්වත් මගහැරෙන්නෙ නැතුව නොකඩවාම අහන එකයි.

    • Like
    Reactions: RottenCOLT

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    Louise Hay ගෙ Morning Meditation එක හැමදාම උදේ අහන්න. මාසයක් අහල වෙනස බලන්න. හැබැයි දවසගානෙම නොකඩවාම අහන්න ඕනෙ. Phone එකට දාගත්තොත් ලේසියි.ඇඳෙන් බහින්න කලින් තමයි අහන්න ඕනෙ. මාස හයක් එකදිගට ඇහුවොත් ජීවිතේ හිතාගන්නවත් බැරි තරම් ලොකු වෙනසක් වෙයි.වැදගත් වෙන්නෙ දවසක්වත් මගහැරෙන්නෙ නැතුව නොකඩවාම අහන එකයි.

    meken honda pratipala tiyanwada??:P:P:P
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    avatar519493_12.gif
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    Louise Hay ගෙ Morning Meditation එක හැමදාම උදේ අහන්න. මාසයක් අහල වෙනස බලන්න. හැබැයි දවසගානෙම නොකඩවාම අහන්න ඕනෙ. Phone එකට දාගත්තොත් ලේසියි.ඇඳෙන් බහින්න කලින් තමයි අහන්න ඕනෙ. මාස හයක් එකදිගට ඇහුවොත් ජීවිතේ හිතාගන්නවත් බැරි තරම් ලොකු වෙනසක් වෙයි.වැදගත් වෙන්නෙ දවසක්වත් මගහැරෙන්නෙ නැතුව නොකඩවාම අහන එකයි.

    rassawen as wechcha kaleka thamai mata nam meka karanna wenne :lol:

    tfs anyway!
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    wenasak wei kiwwe?relax wenawada, motivate wenawada, wena mokak hari deyakda?

    තමන්ට නොදැනිම දවසින් දවස තමා යහපත් පුද්ගලයෙක් බවට පත්වෙයි.සමාජය ගරු කරන ආදරය කරන කෙනෙක් වෙයි. කාලයක් අවශ්‍යයි. ක්ශනික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නැතුව අත්හදා බලන්න.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    තමන්ට නොදැනිම දවසින් දවස තමා යහපත් පුද්ගලයෙක් බවට පත්වෙයි.සමාජය ගරු කරන ආදරය කරන කෙනෙක් වෙයි. කාලයක් අවශ්‍යයි. ක්ශනික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නැතුව අත්හදා බලන්න.

    ela mcn.Thnaks.heta idan wade pataan gannawa.
    :D