Mosquito net help

TrueTalk

Active member
  • Jun 4, 2017
    392
    124
    43
    Rainco නෙට් එකක් ගත්තා. Double කියලා ගහලා තිබ්බේ. ප්ලාස්ටික් බට කෑලි 8ක් තිබ්බා. හයි කරලා නෙට් එක ගැට ගහද්දී නෙට් එක බට වලට දිග මදියි. ඊට පස්සේ බට කෑලි දෙකක් අයින් කරලා ගැට ගැහුවා. Double නෙට් එක ඒ size හරිද. බට කෑලි ඉතුරු වෙන්න පුලුවන් ද? නැත්තන් වැරදි size නෙට් එකක් ද දාලා තියෙන්නේ double කියලා ගහලා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    ඩබල් ඇඳේ නෙට් එකට කිං සයිස් බෙඩ් එකට එන බට දීල ඇති.

    බට කෑලි 8ක් එන්නෙ කොහොමද?
    බට 4යි බෙන්ඩ් 4යිද? ඒකෙන් කෑලි අඩු කරල හයි කරන්න බෑනෙ.