Questions mosquito vaporizer ගජෙට් එකේ ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,115
    4,113
    113
    mosquito vaporizer ගජෙට් එකේ light එක පත්තු වෙනවා
    1 but එක හරියට වැඩද කියල බලාගන්නේ කොහොමද?
    2 මේවා අවුල් යනවද පරණ වෙන කොට

    3 අර කුඋර වගේ එක change කරන්න ඕනෙද?

    FDLGNSJGQKLPJ7I.jpg