Most disgusting EK member

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මගෙ නම කුමාර -හතර පහ හය
    මගෙ ළග නැහැනෙ -ෆේක් පහ හය
    මැෂින් එකේ එක පාර නැහැ - බ්‍රෝසර් පහ හය
    ෆේක් වලින් රගන්නෙ නැහැ - චරිත පහ හය

    මගෙ නම කුමාර මම ඩිසයින් කරේ..
    ඩිසයින් වලිනුත් මම ගොඩ ගියේ
    අදුරන උන් හට අඩුවට වැඩ කරේ
    එලකිරි උන් හට නැත අය කරේ

    එලකිරි උන් ඇත ලක්ෂ පහ හය
    බොක්කල ඉන්නව සීමිත පහ හය
    චීත්ත කෑලි ඉන්නවා සීයට පහ හය
    දුෂ්ටයො ඉන්නව සවලට පහ හය

    දවසට කිරියෙ ඉන්නව මම පැය පහ හය
    සතියට දානව එලකිරි ත්‍රෙඩ් පහ හය
    සට සට ගාලා වැටෙනව රෙප් පහ හය
    කුමරුන් අතර කුමරු මේ කුමාර හතර පහ හය


    :cool: සෙල්ෆි රැප් සිංහලු :baffled:

    Yo Yo..Nigga..#respect #Kumara456 :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හිටු චපලයා...මේක පෙන්නනන් තගේ පෙම්බර බිරින්ඳෑට..:growl::dull:

    මගේ ආගමට අනුව මට හතර දෙනෙක් කසාද බදින්න පුලුවන්:):):)

    බයවෙන්න එපා ඔයාවත් මම අනාත කරන්නේ නෑ බදිනවා:love:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරන් අරකිට ලව් කිව්වම මේකිට රිදිලහ් මොකෝ?
    පැහැදිලි ඉරිසියාව සහෝදරී..

    1. එයා මට කැමතියි..
    2. ඒත් නහින දෙහිනකාලේ ඉන්න අපේ කිබුල් අය්යට බාල්දි පෙරලන්න බැරි නිසා මම සද්ද නැතුව ඉන්නවා
    3. (දෙන්නෙක්ට රිදෙයි දැන් )
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;18260502 said:

    මගේ ආගමට අනුව මට හතර දෙනෙක් කසාද බදින්න පුලුවන්:):):)

    බයවෙන්න එපා ඔයාවත් මම අනාත කරන්නේ නෑ බදිනවා:love:

    :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අපොයි.. ඒ දවස් වල දුන්න ආතල් එක. මාත් එක්ක පට්ට මල ඒකි.. එහෙව් එකියකට ලව් කරන තෝ :baffled::baffled:

    හෙන "ගොන් පන්ඩිත" ගෑනියෙක් බන්,... බැන්ද මිනිහනම් කවද හරි එක්කෝ ඕකිට වහ කවනවා නැත්නම් ඌ වහ කනවා

    අයේශා ඇලෙක්සැන්ඩර්

    ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්ගේ පව්ලේ එකෙක්..:lol::lol::lol::lol::lol: ඇහුවහම කියන්නේ අපි සිංහල කියලා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    balan giyama kumarata wada ubawa hodai ne ban awussala athal ganna :baffled: me balapanko aruge podi talk ekata mu type karala thiyena goda :lol::lol:

    :lol:
    වෙන එකෙක්ට ඔහොම බනින්නේ නෑ. මුගේ සයිස් එකට නෙමෙයි කතාව.. :angry:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ෆා.......... gay twisted gay, :baffled:

    kumara mama :love:

    රත්තරං;18260532 said:
    හෙන "ගොන් පන්ඩිත" ගෑනියෙක් බන්,... බැන්ද මිනිහනම් කවද හරි එක්කෝ ඕකිට වහ කවනවා නැත්නම් ඌ වහ කනවා

    අයේශා ඇලෙක්සැන්ඩර්

    ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්ගේ පව්ලේ එකෙක්..:lol::lol::lol::lol::lol: ඇහුවහම කියන්නේ අපි සිංහල කියලා

    who is ayesha ?? and how is it that I don't know her :(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රත්තරං;18260517 said:
    1. එයා මට කැමතියි..
    2. ඒත් නහින දෙහිනකාලේ ඉන්න අපේ කිබුල් අය්යට බාල්දි පෙරලන්න බැරි නිසා මම සද්ද නැතුව ඉන්නවා
    3. (දෙන්නෙක්ට රිදෙයි දැන් )

    කිඹුලාස්මි ?

    :nerd: