Most expensive medicine

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,620
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Australia wala onama behethakata maximum gewanne $40.30. Ithuru gana Medicare eken gevanawa. Ekath auruddata maximum ganak thiyanawa, eta passe okkoma free.

    ඕස්ට්‍රේලියාවේ PBS ( pharmaceutical benefits scheme) ලෙස හැඳින්වෙන වැඩසටහන මගින් ඔස්ට්‍ර්ලියාවේ භාවිතයට ගන්නා (prescription medicine) බෙහෙත් වලට රජයේ සහනාධාරයක් ලබා දෙනවා. කලකට පෙර මේ බෙහෙත් සඳහා දුන් සහනාධාරය සියළුම දෙනාට ලැබුන නමුත් දැන් සෑහෙන කලක සිට prescription එකට අමතරව medicare සහ/ හෝ health care/ pensioner concession තියන අයට පමණක් එම සහනාධාරය ලැබෙන අතර ඒවා නැතිනම් මුළු මුදලම ගෙවිය යුතු වෙනවා. ඉහත කී health care හෝ pensioner concession තියන අයට මේ ඔනෑම බෙහෙතක මිල ඩොලර් දහයක් පමණ වන අතර brand substitute (ඒ කියන්නේ ඔරිමජිනල් එක නැතිව ආදේශක වලට) කැමති නම් ඒ මුදල තවත් අඩුවෙනවා.

    මේක හොඳ වැඩක්..ලොකු ගානක් ඉතුරු වෙනව සල්ලි නැති අයට :love: