Most Favourite SriLankan Web Site ඔන්න ඔක්කමලාම බලන්ඩ හොදේ !

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    Most Favourite SriLankan Web Site ඔන්න ඔක්කමලාම බලන්ඩ හොදේ !

    මෙක කලින් දාල තියනවානමි සමා වෙන්ඩ ඔන හොදේ ! නැත්තමී දැනටමත් ඔයාලා මෙක ගැන දන්නවා ඈති.

    ගිය අවුරැද්දේත් (2009) මෙ තරගය තිබිබා අපේ යාඑවන්ට මතක ඈති නේද ?

    ඔන්න මෙ පාරත් (2010) තරගය පටන් ගන්ඩයි යන්නේ.....GTRZ අයියා දැනටමත්
    නාම යෝජනා බාර දීලා ඈති කියලා හිතනවා.මෙ බදාදා තමා නාම යෝජනා බාර ගන්න අන්තිම දවස.

    බදාදෙන් පස්සෙ තමා අපේ යාඑවන්ට වැඩෙ තියෙන්නේ.. ඒකියන්නේ මෙචිචර කාලයක් අසි හිටිය අසිට මහගු උපකාරයක් වුනු එලකිරි
    අඩවියට කල ගුණ සලකන්ඩ මෙක හොද අවස්ථාවක්..

    ඔන්න කමෙන්ටි එකක් දාලම කියන්ඩකෝ ඔයාලගේ අදහස්. ඔය පින්තුර​යෙ
    න් ගිහින් වැඩි විස්තර බලන්ඩකෝ හොදේ. බලලා නිකන් යන්ඩ එපා ඔයාලගේ අදහසුත් දාලා යන්ඩ.




    ඔන්න මම බලාගෙන ඉන්නවා ඡන්දය පටන් ගන්නකමි......ඔයලාත් ඉන්නවා නේද ?
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඔන්න අපි ලැස්තී එලකිරි එක උඩින්ම තියමු දෙමු එලකිරි එකට චන්දය එලකිරි වෙනුවෙන් බොක්කෙන්ම සෙට්වෙමු

    අපි එලකිරිට
    එලකිරි අපිට

     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඔන්න අපි ලැස්තී එලකිරි එක උඩින්ම තියමු දෙමු එලකිරි එකට චන්දය එලකිරි වෙනුවෙන් බොක්කෙන්ම සෙට්වෙමු

    අපි එලකිරිට
    එලකිරි අපිට



    එලකිරි මචෝ !
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මෙන්න 2009 තරගයේ ප්‍රතිපල

    50202492.png