Most Favourite SriLankan Web Site ඔන්න ඔක්කමලාම බලන්ඩ හොදේ !
මෙක කලින් දාල තියනවානමි සමා වෙන්ඩ ඔන හොදේ ! නැත්තමී දැනටමත් ඔයාලා මෙක ගැන දන්නවා ඈති.
ගිය අවුරැද්දේත් (2009) මෙ තරගය තිබිබා අපේ යාඑවන්ට මතක ඈති නේද ?
ඔන්න මෙ පාරත් (2010) තරගය පටන් ගන්ඩයි යන්නේ.....GTRZ අයියා දැනටමත් නාම යෝජනා බාර දීලා ඈති කියලා හිතනවා.මෙ බදාදා තමා නාම යෝජනා බාර ගන්න අන්තිම දවස.
බදාදෙන් පස්සෙ තමා අපේ යාඑවන්ට වැඩෙ තියෙන්නේ.. ඒකියන්නේ මෙචිචර කාලයක් අසි හිටිය අසිට මහගු උපකාරයක් වුනු එලකිරි අඩවියට කල ගුණ සලකන්ඩ මෙක හොද අවස්ථාවක්..
ඔන්න කමෙන්ටි එකක් දාලම කියන්ඩකෝ ඔයාලගේ අදහස්. ඔය පින්තුරයෙන් ගිහින් වැඩි විස්තර බලන්ඩකෝ හොදේ. බලලා නිකන් යන්ඩ එපා ඔයාලගේ අදහසුත් දාලා යන්ඩ.
ඔන්න මම බලාගෙන ඉන්නවා ඡන්දය පටන් ගන්නකමි......ඔයලාත් ඉන්නවා නේද ?