Most Haunted Places In The World 
==============================
Raynham Hall, Norfolk, England
Haunted places වලින් වඩාත්ම ප්‍රසිද්ධ ස්ථානයක් විදියට එ්නගලන්තයේ පිහිටි Raynham Hall එක හඳුන්වන්න පුළුවන්.
Raynham Hall ප්‍රසිද්ධ වෙන්න හෙතුව තමයි එහි අැති තරප්පු පෙලක ඡායාරූපක සටහන් වුන අත්භූත කාන්තාව.(ඔය උඩ තියෙන්නෙ)
පුරාවෘත්ත වල විදියට මේ විදියට හොල්මන් කන්නෙ එහි ජීවත් වුන Dorothy Walpole නම් අාර්යාවයි .
මේ ඉන්නෙ ලක්සනට
අැය සැමියාට හොරෙන් පිරිමියකු සමග පවත්වාගෙන ගිය ලිංගික සබඳතාවක් පිළිබඳව දැනගත් අැගේ සැමියා අැයව Raynham Hall හී කාමරයක මුලු ජීවිත කාලයම සිර කර තබනවා. අැය අවසන් හුස්ම හෙලන්නේ ද මෙම අගුළු දැමූ කාමරයක් තුලය.
==============================
Poveglia Island, Venice Italy
ඉතාලියේ වැනීස් නගරයට අසන්නව පිහිටි මෙම දිවයින අතීතයේ සිටම ඉතාමත් ශෝක ජනක කතා වලින් පිරි ස්ථානයක් විදියට සලකන්න පුළුවන්.
1348 දී වැනීසිය පුරා මහාමාරිය Black Death) වසංගතය පැතිර යැමට පටන් ගන්නවා. එය කෙතරම් භයානකද කිවහොත් එකල ජීවත් වුන සෑම යුරෝපීයන් තුන්දෙනෙකුගෙන් එක් අයෙකුට මහාමාරිය වැලඳී ඉතාමත් වේදනාකාරි මරනයකට මුහුණ පෑමට සිදු වෙනවා. මේ තරම් ඉක්මනින් මෙම වසංගතය පැතිර යැම බලධාරීන් එ් පිළිබඳ දැඩි ක්‍රියාමාර්ග ගැනීමට හෙතුවක් වෙනවා.
එලෙස රෝගය පැතිරීම වලක්වා ගැනීමට ගත් ක්‍රියාමාර්ගය වුනේ මහාමාරිය වැළඳුණු රෝගින් මෙම Poveglia දිවයිනට පිටත් කිරීම.
මෙලෙස වයස් භේදයකින් තොරව මෙම දිවයිනට පිටුවහල් වූ මිනිසුන් හට සිදු වූයේ අහාරපාන කිසිවක් නොමැතිව රෝගයෙන් පීඩා විද ඉතාමත් දුක්ඛිත මරනයකට මුහුණ පෑමට සිදු වීමයි.
දිනෙන් දින ඉතාලියේ සිදු වූ මරන සංඛ්‍යාව වැඩි වීමත් සමග එම මියගිය මිනිසුන්ගේ සිරුරු ද මෙම දිවයිනට ගෙනත් දැමීම සිදු වෙනවා.
කල් යත්ම මිනිසුන්ගේ දුක් අඳෝනා මැද මෙම දිවයින එකම සෙහෙන් පිටියක් බවට පත් වෙනවා.
1922 වසරට අසන්න කාලය වන විට මෙහි මානසික රොහලක් ඉදිවෙනවා.
මානසික රෝගින් සුව කිරිමෙ අරමුණ පෙන්වා මෙම රොහල ඉදිකරත් අැත්තටම එය ඉදිවන්නේ මානසික රෝගින් සිර කොට තැබීමේ උවමනාවෙනි.
කලකට ඉහතදී සිදු වූ ඛේදවාචකයෙන් පසු නැවතත් මිනිසුන්ගේ දුක් අඳෝනා දිවයින පුරා ගිගුම් දීමට මෙම මානසික රොහල හෙතුවක් වෙනවා.
මෙහිදී විවිධ වෙෙද්‍යවරු හා නොයෙකුත් විද්‍යාඥයන් මෙම අසරණ රෝගින් ඉතාමත් කෘර පරික්ෂණ සඳහා යොදාගත් බව සඳහන් වෙනවා.
මේ හෙතුවෙන් මෙම Poveglia දිවයින තුළ ඉතාමත් දුක්බර හා වේදනාත්මක ව තම ජිවිතයේ අවසන් හුස්ම හෙලා දැමු මිනිසුන්ගේ අාත්මයන් දිවයින පුරා සැරිසරන බවයි සැලකෙන්නේ.
==============================
The Queen Mary, Long Beach, California
Queen Mary නෞකාව කොටින්ම භූත නෞකාවක් කිව්වෙත් වරදක් නෑ. මොකද මේ නෞකාවේ වාර්තා වුන අවතාර හොල්මන් සිද්දි අපමණයි.
වැඩිම සිද්දි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන්නෙ B340 කියන කාමරයෙනුයි.
එ් වගෙම බොයිලේරු කමර වලින් අැසෙන කෑ ගැසීම්, නැවට පැමිනෙන අමුත්තන් සමග හැන්ගිමුත්තන් කරන කුඩා දැරිය වගෙම නැවේ රූපලාවන්‍යාගාරයේ සිටින සුදු අැඳි කත අනෙකුත් සිද්ධින් අතර ප්‍රධාන තැනක් ගනියි.
CABIN B340
==============================
Lizzie Borden House, Fall River, Massachusetts
=============================
To be continued

Last edited: