most influential people in the world: Vote for මහින්ද

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    නියෝජනය කරන්නේ ලංකාවනේ ලංකාවට ජය වේවා කියල වොට් කලා
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ලංකාවෙ ඉන්නෙ වීරයො 2 යි
    එක්කෙනෙක් තමා මහින්ද රාජපක්ෂ..

    මහින්ද රාජපක්ෂ නැත්නම් යුද්ධෙ අවසානය කවදාවත් පටන් ගන්නෙ නැ.......
    .
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    well said :lol:

    well said what???
    රටට කෙල වෙච්ච අවුරුදු 30 කුණ අයින් කරපු එකම මදිද? මිනිස්සු මහිනදට කැමතියි , ඒක එහෙම තමා , කනාටු වෙච්ච තොපි වගේ උන් උඩුබිරුවට කදු පාත්වෙන්නෑ , අනික බුරන සද්දෙට වඩා පිටවෙන්නෙ හුළං සද්දෙ විතර්යි
     
    • Like
    Reactions: rohana1985

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    පිස්සුවක් තියෙ හොරුන්ට චන්දෙ දෙන්න. මේ යකා ජිල්මාට් එකක් දාල එකට එයිද දන්නෑ.
    nna
    ow ow gal karayekta vote karanna kiwwanam panala dei....:lol::lol::lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පිස්සුවක් තියෙ හොරුන්ට චන්දෙ දෙන්න. මේ යකා ජිල්මාට් එකක් දාල එකට එයිද දන්නෑ.

    :lol::lol::lol::lol:
    අනේ ඕකා පැරදියන්
     
    • Like
    Reactions: v7soft

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    පිස්සුවක් තියෙ හොරුන්ට චන්දෙ දෙන්න. මේ යකා ජිල්මාට් එකක් දාල එකට එයිද දන්නෑ.


    5.gif
    balapan un Sarath Fonsekata kiyala thiyana eewa.. ubalage ponna gathi me awurudhdhewath hadaa ganin... lankaawa wenuwen weda karapan... eka eka paata kannadi daagena kuliyata kahinne nethuwa