මචං ලංකාවෙ මුදල් නාස්ති කරේ නැති නායකයො හිටියෙ කවදද/කොහෙද? අඩු ගනනෙ මහින්ද යුද්දෙ දින්න... ඉස්සරහට කරන්නෙ මොකක්ද කියල දැක්මක් තියෙනව... අනිත් ඔක්කොම කට්ටිය කරේ සල්ලි නාස්ති කරන ගමං පිස්සු කෙලින එක නේද ?
ලෝක හොරා;9864871 said:අරයා හොරකං කරා මෙයා කරා කියලා එක හරි කියලද ඔයා කියන්නෙ, ඔවා නුවනැත්තො කියන කතා නෙමෙ.මහින්ද තමා ලංකාවෙ බිහුවුන ලොකුම හොරා. සක්විති වගෙ 100 දහස් ගුනයක් සල්ලි ගිලපු කෙනා. මොකක්ද මහින්දගෙ දර්ශනය.නැදැයො පිරිවරාගෙන කොටි ගනන් ගිල ගිල කරන ව්‍යාපෘති ගැන ද ඔයා කියන්නෙ.හම්බන්තොට ඇවිත් බලන්න කරලා තියෙන ගොන් වැඩෙ. බඩු මිල වැඩි . යුද්දෙ දිනන්න ප්‍රධාන වැඩ කොටසක් කරපු හමුදා නායකයා හිර කරපු මහින්දවගෙ හොරෙක්ට චන්දෙ දිපු එක වැරදි.
එතකොට මහින්ද වෙනුවට ඡන්දෙ දෙන්න කියන්නෙ කාටද?

ලෝක හොරා;9864871 said:අරයා හොරකං කරා මෙයා කරා කියලා එක හරි කියලද ඔයා කියන්නෙ, ඔවා නුවනැත්තො කියන කතා නෙමෙ.මහින්ද තමා ලංකාවෙ බිහුවුන ලොකුම හොරා. සක්විති වගෙ 100 දහස් ගුනයක් සල්ලි ගිලපු කෙනා. මොකක්ද මහින්දගෙ දර්ශනය.නැදැයො පිරිවරාගෙන කොටි ගනන් ගිල ගිල කරන ව්‍යාපෘති ගැන ද ඔයා කියන්නෙ.හම්බන්තොට ඇවිත් බලන්න කරලා තියෙන ගොන් වැඩෙ. බඩු මිල වැඩි . යුද්දෙ දිනන්න ප්‍රධාන වැඩ කොටසක් කරපු හමුදා නායකයා හිර කරපු මහින්දවගෙ හොරෙක්ට චන්දෙ දිපු එක වැරදි.
රනිල්? සජිත්?![]()
ලෝක හොරා;9864974 said:කව්ද එයාලට චන්දෙ දෙන්න කියන්නෙ.මහින්ද වගෙ ලෝක හොරෙක්ට දෙන එක වැරදියි

රඹා;9864971 said:ඔයා වගේ අධෝ මුකයෙන් කතා කරන කීප දෙනෙක් ඉන්නව තමයි. මෙතෙක් ලංකාවෙන් බිහිවුනු හොඳම නායකයා මහින්ද බව වසන් කරන්න ඔය අධෝ මුක වලට බැහැ. ඒක ඇස් පනා පිට පේන්න තියන දෙයක්. ලංකාව ස්වාධීනව ඔලුව උස්සන්න ට්‍රයි එක දෙනකොට ඔයා වගේ පාහරයින්ට දරා ගන්න බැහැ. අපිත් මේ ලංකාවෙ තමයි ජීවත් උනේ. මහින්දට කලින් හිටපු අයත් දැකල තියනව ඒ අය කරපු වැඩත් දැකල තියනව. ෆොන්සේකව හිර කරපු වැඩේ වැරදියි තමයි. ඒත් ඒ නිසා මහින්ද එලවනව කියන්නෙ ලංකාවට මෙතෙක් සිද්ධ වෙච්ච හොඳම දේ විහිං නැති කරගන්නව කියන එක.
vena kata hari.
denna ethana ona tharam inne.![]()
නම කිව්ව නං නේද හොඳ අනිත් අයටත් දැනගන්න...![]()
රඹා;9865020 said:ඔතන පැවැත්වෙන්නෙ ලංකාවෙ ජනාධිපතිවරයා තෝරන මැතිවරණයක් නෙවෙයි. ලංකාවෙන් යම් පුද්ගලයෙක් ගෙ නමක් තියනවා. ජනාධිපතිවරණයෙදි ඕන එකෙකුට චන්දය දී ගනිං.දේශපාලන කුහකත්වයක් නැත්නම් ලාංකිකයෙකුට මිසක් වෙන කාටවත් වෝට් කරන්න පුලුවං ද?
ane palayan hora yannaලෝක හොරා;9865043 said:අපි දෙශපාලන අදබාලයො නෙමෙ.මහින්ද වගෙ හොර නායකෙයෙක් කොහෙදිවත් පෙරට ගන්න නරකයි.

ලෝක හොරා;9865043 said:අපි දෙශපාලන අදබාලයො නෙමෙ.මහින්ද වගෙ හොර නායකෙයෙක් කොහෙදිවත් පෙරට ගන්න නරකයි.

ane palayan hora yanna
thoge id ekath hora thoge janmeth hora tho anith mununta hora kiyanne tho hadiyan issella![]()
පිස්සුවක් තියෙ හොරුන්ට චන්දෙ දෙන්න. මේ යකා ජිල්මාට් එකක් දාල එකට එයිද දන්නෑ.
tho me site eke inne hoda unp maralayak wennati ati ekay hora id ekain awith mehta buranne.ලෝක හොරා;9865085 said:මෙ අයිඩි හොරකන් කරපු එවා නෙමෙ මුසලයෝ..පල පල මගෙ අයිඩි ගැන හොයන එකෙ මහින්ද කරන හොරකන් බලපන් මොඩයා.
ane yako thota wena eka balapan thawa tikakalayakin thoge kalkriyawa hoda ne thota real life eketh mewata gewanan wey man kuwe adahana agamak anuwa