Most of state uni students are inherently selfish!

Gunaratnam

Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    1702144753540.gif
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඔතන තියෙන්නේ කුල ප්‍රශ්නයක්.
    පීඩිත පන්තියේ උන්ගේ වෛරය.

    උන් හොඳ චරිත ටිකත් රැග් කරලා විෂබීජ දාලා විනාස කරනවා. ටොක්සික් චරිත එන්නේ ඒකයි. කුලේ බලලා මග හැරලා දාපං.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,905
    113
    එකමත් එක රටක
    Z score අඩුවෙලා යන්න බැරි උන්ගේ උන්ගේ අදෝනාව..

    උන්ට අනුව ආර්තමාතකාමී වැඩි උන් ටික තෝරල ලොකු z එකක් දීල.
    පරාර්තකාමී , මල්ටි ටැලන්ට් සෙට් එක තෝරල අඩු z එකක් දීල ආන්ඩුවෙන්..

    🥱
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    ඔව් අමු කුහක අය ඉන්නවා. හැබැයි ඉතිං ලංකාවෙම හැටියක් ඒක. හරියට අපි පර්ලිමේන්තුවට බණිනවා වගේ උන් ඉන්දියාවේන් ආපූ සෙට් එකක් කියලා හිතලා.
     
    • Like
    Reactions: Asmodeus

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,942
    113
    උබ ප්‍රයිවට් යුනිවසිටි වල ඉන්න උන් දැකල නෑ එකයි ඔහොම කියන්නේ. සේරම කුහකයෝ තමයි.
     

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    Z score අඩුවෙලා යන්න බැරි උන්ගේ උන්ගේ අදෝනාව..

    උන්ට අනුව ආර්තමාතකාමී වැඩි උන් ටික තෝරල ලොකු z එකක් දීල.
    පරාර්තකාමී , මල්ටි ටැලන්ට් සෙට් එක තෝරල අඩු z එකක් දීල ආන්ඩුවෙන්..

    🥱
    Un kiypu ek misunderstood kr gtta, mn kiwwe majority ek selfie n dating krmmenm deparak hitnn oni kiyl, ub houwt mn me antere higana jppk kiyl 🤣🤣