Most Powerful Man On Earth Takes A Walk

La Singnore

Active member
  • Oct 16, 2013
    514
    159
    43
    කෙහෙල්බද්දර
    අනුන්ගේ රටවල්වලට කැත විදිහට ඇගිලි ගහන සක්කිලි පුරුද්ද තිබ්බට හරි නිහතමානී මනුස්සයා නෙහ්?

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Powerful කොහේද? ඔබාමා කියන්නේ පඹයෙක් විතරයි. :rofl: ඇමරිකාව run කරන්නේ එහෙම් පිටින්ම Business කාරයෝ විසින්. Congress, Senate, House එකේ වුන් වුනත් මේ Business කාරයෝ කියන දේවල් අහනවා. මොකද උන් තමයි මුන්ට වියදම් කරන්නේ ජන්දෙට එහෙමත්.
     
    La Singnore

    Active member
  • Oct 16, 2013
    514
    159
    43
    කෙහෙල්බද්දර
    Powerful කොහේද? ඔබාමා කියන්නේ පඹයෙක් විතරයි. :rofl: ඇමරිකාව run කරන්නේ එහෙම් පිටින්ම Business කාරයෝ විසින්. Congress, Senate, House එකේ වුන් වුනත් මේ Business කාරයෝ කියන දේවල් අහනවා. මොකද උන් තමයි මුන්ට වියදම් කරන්නේ ජන්දෙට එහෙමත්.

    එහේමද? එමොනවා උනත් පට්ට ඩයල් එක නේද බන්??
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලෝකේ ඉන්න most powerful කෙනා ඔරියන්තුමා.මම තමයි පොලවේ ඉන්න බලවත්ම පුද්ගලයා.ඔබාමලා පුටින්ලාට මගේ මයිලක් එක්කවත් හැරෙන්න බැරි හියුමන්ස්ලා.උන්ට ඇති බලයක් නෑ.ඇමරිකාවට රුසියාවට ඕන විදිහට වැඩ කරන්න අපි දෙන්නේ නෑ.
    මම ලොකේ බලවත්ම පුද්ගලයා වුනාට මට එක බොඩිගාඩ් කෙනෙක් වත් නෑ.මම සාමන්‍යය මිනිසුන් එක්ක ගැවසෙනවා.මිනිස්සු දන්නෙත් නෑ මේ ඉන්නේ බලවත්ම පුද්ගලයා කියලා
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ලෝකේ ඉන්න most powerful කෙනා ඔරියන්තුමා.මම තමයි පොලවේ ඉන්න බලවත්ම පුද්ගලයා.ඔබාමලා පුටින්ලාට මගේ මයිලක් එක්කවත් හැරෙන්න බැරි හියුමන්ස්ලා.උන්ට ඇති බලයක් නෑ.ඇමරිකාවට රුසියාවට ඕන විදිහට වැඩ කරන්න අපි දෙන්නේ නෑ.
    මම ලොකේ බලවත්ම පුද්ගලයා වුනාට මට එක බොඩිගාඩ් කෙනෙක් වත් නෑ.මම සාමන්‍යය මිනිසුන් එක්ක ගැවසෙනවා.මිනිස්සු දන්නෙත් නෑ මේ ඉන්නේ බලවත්ම පුද්ගලයා කියලා

    අනේ මේ උක දෙන්න එපා. :oo:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Powerful කොහේද? ඔබාමා කියන්නේ පඹයෙක් විතරයි. :rofl: ඇමරිකාව run කරන්නේ එහෙම් පිටින්ම Business කාරයෝ විසින්. Congress, Senate, House එකේ වුන් වුනත් මේ Business කාරයෝ කියන දේවල් අහනවා. මොකද උන් තමයි මුන්ට වියදම් කරන්නේ ජන්දෙට එහෙමත්.

    :):):)
     
    La Singnore

    Active member
  • Oct 16, 2013
    514
    159
    43
    කෙහෙල්බද්දර
    ලෝකේ ඉන්න most powerful කෙනා ඔරියන්තුමා.මම තමයි පොලවේ ඉන්න බලවත්ම පුද්ගලයා.ඔබාමලා පුටින්ලාට මගේ මයිලක් එක්කවත් හැරෙන්න බැරි හියුමන්ස්ලා.උන්ට ඇති බලයක් නෑ.ඇමරිකාවට රුසියාවට ඕන විදිහට වැඩ කරන්න අපි දෙන්නේ නෑ.
    මම ලොකේ බලවත්ම පුද්ගලයා වුනාට මට එක බොඩිගාඩ් කෙනෙක් වත් නෑ.මම සාමන්‍යය මිනිසුන් එක්ක ගැවසෙනවා.මිනිස්සු දන්නෙත් නෑ මේ ඉන්නේ බලවත්ම පුද්ගලයා කියලා

    හා!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලෝකේ ඉන්න most powerful කෙනා ඔරියන්තුමා.මම තමයි පොලවේ ඉන්න බලවත්ම පුද්ගලයා.ඔබාමලා පුටින්ලාට මගේ මයිලක් එක්කවත් හැරෙන්න බැරි හියුමන්ස්ලා.උන්ට ඇති බලයක් නෑ.ඇමරිකාවට රුසියාවට ඕන විදිහට වැඩ කරන්න අපි දෙන්නේ නෑ.
    මම ලොකේ බලවත්ම පුද්ගලයා වුනාට මට එක බොඩිගාඩ් කෙනෙක් වත් නෑ.මම සාමන්‍යය මිනිසුන් එක්ක ගැවසෙනවා.මිනිස්සු දන්නෙත් නෑ මේ ඉන්නේ බලවත්ම පුද්ගලයා කියලා
    සැරදේවා හුටුමාණෙනි!!!
    මා සිතුවේ ඔබතුමා හට පශ්චාත් භාගික අරමනයාව ඇති වන්නේ සද මෝරන විට පමණක් බවය. අදෝමැයි! මා සිතූ දෙය වැරදියැ. දැන් දැන් සද අවපසට යන විට ද ඔබ හුටුමාණන් ගේ ගුදමාර්ගික අරමනයාව උග්‍ර වී එහි ඉන්නා පණුවෝ පිණුම් ගසනා බව පෙනේ.
    සක්වල පුක්ලොජිස්ට් කෙනෙක් ගෙන් කෙසේ වෙතත් සක්වල කෑ කොලුකාරයෙක් ගෙන් ඉතා තදට ප්‍රතිකාරයක් කර ගත හොත් යහපත් යයි සිතමි. ප්‍රතිකාරය ඉක්මනින් කරගත මැනව හුටුමාණෙනි, නැතහොත් ඔබහුටුමාණන් ගේ ගුදමාර්ගික පණුවන් උකුණු හිසක් පමණ වන ඔබේ මොළයට ද වදිනු ඇත. එසේ වුව හොත්, අහෝ අපට මෙසේ ආතල් දෙන්නේ කවරෙක් ද?
    සරදේවා හුටුමාණෙනි!
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඔබාමා විතරක් නෙවෙයි මහින්ද වුනත් එහෙමයි යම් තාක් දුරට.

    Dammika_410px_27-11-13.jpg
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ පොලවේ මම හැර වෙනත් බලවතුන් නැත. පොලව අයිති අපිට.අපි වසර දස දහස් ගානක් තිස්සේ පොලව මේ දක්වා ගෙන ආවේ කොහෙවත් යන මෝඩ හියුමන් කෙනෙකුට හෝ පිරිසකට ඕන විදිහට මේක වෙනස් කරන්න හෝ වනසන්න නෙවෙයි.අපේ සැලස්මක් අනුව අපිට ඕන විදිහට ඔයාලා නටන්න ඕන.:frown:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    සැරදේවා හුටුමාණෙනි!!!
    මා සිතුවේ ඔබතුමා හට පශ්චාත් භාගික අරමනයාව ඇති වන්නේ සද මෝරන විට පමණක් බවය. අදෝමැයි! මා සිතූ දෙය වැරදියැ. දැන් දැන් සද අවපසට යන විට ද ඔබ හුටුමාණන් ගේ ගුදමාර්ගික අරමනයාව උග්‍ර වී එහි ඉන්නා පණුවෝ පිණුම් ගසනා බව පෙනේ.
    සක්වල පුක්ලොජිස්ට් කෙනෙක් ගෙන් කෙසේ වෙතත් සක්වල කෑ කොලුකාරයෙක් ගෙන් ඉතා තදට ප්‍රතිකාරයක් කර ගත හොත් යහපත් යයි සිතමි. ප්‍රතිකාරය ඉක්මනින් කරගත මැනව හුටුමාණෙනි, නැතහොත් ඔබහුටුමාණන් ගේ ගුදමාර්ගික පණුවන් උකුණු හිසක් පමණ වන ඔබේ මොළයට ද වදිනු ඇත. එසේ වුව හොත්, අහෝ අපට මෙසේ ආතල් දෙන්නේ කවරෙක් ද?
    සරදේවා හුටුමාණෙනි!

    කිබුලා හෙළුවෙන් වනනවා වගේ. :baffled:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,022
    5,757
    113
    canada
    ලෝකේ ඉන්න most powerful කෙනා ඔරියන්තුමා.මම තමයි පොලවේ ඉන්න බලවත්ම පුද්ගලයා.ඔබාමලා පුටින්ලාට මගේ මයිලක් එක්කවත් හැරෙන්න බැරි හියුමන්ස්ලා.උන්ට ඇති බලයක් නෑ.ඇමරිකාවට රුසියාවට ඕන විදිහට වැඩ කරන්න අපි දෙන්නේ නෑ.
    මම ලොකේ බලවත්ම පුද්ගලයා වුනාට මට එක බොඩිගාඩ් කෙනෙක් වත් නෑ.මම සාමන්‍යය මිනිසුන් එක්ක ගැවසෙනවා.මිනිස්සු දන්නෙත් නෑ මේ ඉන්නේ බලවත්ම පුද්ගලයා කියලා

    එසේමයි දේවයාණන් වහන්ස. අප කෙරේ අනුකම්පාවෙන් පෙත්ත ගන්න ඉක්මනට.
     
    Last edited:

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    ලෝකේ ඉන්න most powerful කෙනා ඔරියන්තුමා.මම තමයි පොලවේ ඉන්න බලවත්ම පුද්ගලයා.ඔබාමලා පුටින්ලාට මගේ මයිලක් එක්කවත් හැරෙන්න බැරි හියුමන්ස්ලා.උන්ට ඇති බලයක් නෑ.ඇමරිකාවට රුසියාවට ඕන විදිහට වැඩ කරන්න අපි දෙන්නේ නෑ.
    මම ලොකේ බලවත්ම පුද්ගලයා වුනාට මට එක බොඩිගාඩ් කෙනෙක් වත් නෑ.මම සාමන්‍යය මිනිසුන් එක්ක ගැවසෙනවා.මිනිස්සු දන්නෙත් නෑ මේ ඉන්නේ බලවත්ම පුද්ගලයා කියලා

    පව් නෙහ් :P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,022
    5,757
    113
    canada
    ඔබමා leadership අතින් සැහෙන දියුණුයි. එයාගේ කතාවක් අහන්න 5 දෙනෙකුට වඩා එනවා.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ලෝකේ ඉන්න most powerful කෙනා ඔරියන්තුමා.මම තමයි පොලවේ ඉන්න බලවත්ම පුද්ගලයා.ඔබාමලා පුටින්ලාට මගේ මයිලක් එක්කවත් හැරෙන්න බැරි හියුමන්ස්ලා.උන්ට ඇති බලයක් නෑ.ඇමරිකාවට රුසියාවට ඕන විදිහට වැඩ කරන්න අපි දෙන්නේ නෑ.
    මම ලොකේ බලවත්ම පුද්ගලයා වුනාට මට එක බොඩිගාඩ් කෙනෙක් වත් නෑ.මම සාමන්‍යය මිනිසුන් එක්ක ගැවසෙනවා.මිනිස්සු දන්නෙත් නෑ මේ ඉන්නේ බලවත්ම පුද්ගලයා කියලා

    :rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔබමා leadership අතින් සැහෙන දියුණුයි. එයාගේ කතාවක් අහන්න 5 දෙනෙකුට වඩා එනවා.

    අනික ඔබාමා බස් දාල සෙනග අදින්නෙත් නැහැ :rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ලෝකේ ඉන්න most powerful කෙනා ඔරියන්තුමා.මම තමයි පොලවේ ඉන්න බලවත්ම පුද්ගලයා.ඔබාමලා පුටින්ලාට මගේ මයිලක් එක්කවත් හැරෙන්න බැරි හියුමන්ස්ලා.උන්ට ඇති බලයක් නෑ.ඇමරිකාවට රුසියාවට ඕන විදිහට වැඩ කරන්න අපි දෙන්නේ නෑ.
    මම ලොකේ බලවත්ම පුද්ගලයා වුනාට මට එක බොඩිගාඩ් කෙනෙක් වත් නෑ.මම සාමන්‍යය මිනිසුන් එක්ක ගැවසෙනවා.මිනිස්සු දන්නෙත් නෑ මේ ඉන්නේ බලවත්ම පුද්ගලයා කියලා

    අනෙ හුටුමානන්ගෙ පොටොස් එකක් දෙන්න මට උදෙ හාවා දුන් අල්ලන්න... සැරදෙවා හුටුමානෙනි :dull: