මෙක තමයි Samsung Smart TV එකෙන් ගහන්න පුලුවන් free හොදම game එක. TV එකෙන් නෙට් එකට ලොග් වෙලා account එකක් හදාගෙන game download කරලා play කරන්න පුලුවන්. Graphics නම් සුපිරි quality. හිර වෙන්නෙත් නැතුව එලකිරියට play කරන්න පුලුවන්. remote එකෙන් ගහන්න අමාරුයි. Wirless Joystick එකක් අරගෙන ගහනවනම් තමයි නියම...
තව එකක් මෙ TV එකෙටත් Android වගෙ වෙනම Operating system එකක් එනවා. Android නෙමේ. වෙනම Hard space එකකුත් එනවා. මෙ TV එකෙත් Play store එකක් තියෙනවා එකෙ ඔනම Apps download කරන්න පුලුවන්. තව Apps තියෙනව පිට රට TV Channels පවා Free බලන්න පුලුවන් Apps තියෙනවා. හැබයි Internet ඔනෙ. Dialog TV එකෙ වගෙ සුපිරි quality පෙනවා. එහෙම කරන්න පුලුවන් විදියෙ video එකක් record කරලා පස්සෙ දාන්නම්. දැනට Game එක විතරයි දැම්මෙ...