මචන් ඕකට හරියන්නෙනන් ඉතින් gopro තමයි! ඒත් ඒව පට්ට ගනන්නෙ!
ඒත් SJCAM SJ4000 එක use කරන්න පුළුවන්! ඒකෙ quality එකේ ලොකුම චාටර් සීන් එකක් නෑ! ගොඩක් උන් use කරනව ඒක, මන් දැක්ක ගොඩක් traveling videos හදන්න SJ4000 use කරල තීනව ..
ඒත් gopro එකෙයි මේකෙයි angle එකෙ ටිකක් ලොකු වෙනසක් තීන්ව! gopro එකේ vision එක වඩී. colors වලත් ටිකක් වෙනසක් තීනව. ඒත් SJ4000 එකෙ videos වල color grading කරල ඒක හදන්න පුළුවන්!
SJ4000 එකේ model 2 ක් තීනව. Ebay එකේ එහෙම ගොඩක් තීන්නෙ fake ඒව. sj4000 original එකක් $60කට වගේ ගන්න පුළුවන්! මෙහෙත් 12000 ට අඩුවෙන් වගේ ගන්න පුළුවන්!!!