Mother Board Help

Aluth Malli

Member
Feb 25, 2013
534
24
0
machn mage tiyney socket 1155 lga processor 1k man danata use karany intel mother board 1k mata ASUS board ekata ynna uwamanak tiyanwa.

mata danagana oni socket 1155 lga board monwada kiyala?

YPt4oMn.png

 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
thanks wena monwada?

වෙන මොනවද බන් ඕක හොදද කියලා මුලින්ම බලලා හිටපන්, ඊට පස්සේ ඕක හරි නැත්නම් විතරක් වෙන එකකට යන්න්, අනික ඔය board දැන් හොයාගන්නත් නෑ.
 

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    උඹේ දැන් තියන බෝඩ් එක විකුණනවනම් කියපන් මට...Intel dh55pj board එකක් නේද