adahasa nam hodai.machan wada asse mekath damme.welawa thiyana widiyata daanawa machan.
machan mama hithan inne motherboard repairing Q & A thread ekak daanna,hodaida?
e kiyanne api ahana Q walata oya A dennada?problem eka kiyanne api danne seemitha Q pramanayak ne.ehenam oya normaly ena Q tika ekka danna A ethakota apita ita amatharawa ena ewwa danna puluwanne awoth

ගොඩක් වටින නුලක් මචන්...මහන්සි වෙලා ලබාගත්ත දැනුම අපිත් එක්ක බෙදා ගත්තට ගොඩක් ස්තුති..
REP++
godaak wedagath machan..rep..
patta rep +
කෝරලේමහත්තයා;15878913 said:![]()
මචං IC වලට මේකනම් පාවිච්චි කරන්න එපා..supper IO එකනම් ඇනෙනව..පහල තියෙන නොසල් එකක් ගන්න..ලංකාවෙ ඕවට බඩු තියෙනවද..?+6
![]()
ගොඩක් වෙලාවට ෂෝර්ට් වෙච්ච එක රත් වෙනවා. පාට වෙනස් වෙනවා. කාලයක් කරනකොට නිකං ඉවෙන් වගේ තේරෙනවා.Machun, podak kiyapan ko L:ap board wala chips, capacitors check karana widiya... pls...
ඔව් එලකිරි ඉතිහාසයේ වටිනාම ත්රෙඩ් අතරට මේක එකතු වෙනවා
machan ic walata nemei oka.hot gun eka tamai ic walata.oka one wenne vga ps2 usb port cap wage maru karanna.tawath shuwar na wage nam okata earth wire ekakuth set karama goda. Thanx
කෝරලේමහත්තයා;15884193 said:IC ගලවන්නේ නම් Hot Air gun එකකින් ඒ උනාට solder කරන්නේ flat nozzle solder iron එකකින් ..එහෙම තමයි මං කරන්නේ..
oya kohenma gathte.mama dan oya wadeta use karanne hot gun ekata ena podi solder iron eka.