Mother board repairing part-1

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
තැන්කූ මචන්.........
එල කොල්ලෙක් හරක් හොරෙක්....නැ නෑ හිත හොද කොල්ලෙක්...
‍්දිගටම කරගෙන යමු...
නවත්තන්න එපා...
ජය ශිර්‍ !
 
Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...

    Great Job :)

    මැක්සා මචෝ.. පස්සෙ කියවන්නම්, රෙප් +++++ :yes:

    Adooo elakiri ah...
    fattetama thiyenava bn..
    ithuru tikath ikmanatama dapan macho....
    supiri vadak ah..
    kalin reps dunna hinda aye denna balu bn.passe aniva dennam macho...

    thanks
    R4+

    Good Thread .... +

    සෘජුකෝණස්‍රාකාර

    thanx macho
     
    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    ගොඩාක් මහන්සි වෙලා හදපු post එකක්
    Thanks Bro :cool:
    මට සාමාන්‍ය ගානට ගන්න හොද hot gun එකක් කියනවද ?? :confused:

    REP ++
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    ගොඩාක් මහන්සි වෙලා හදපු post එකක්
    Thanks Bro :cool:
    මට සාමාන්‍ය ගානට ගන්න හොද hot gun එකක් කියනවද ?? :confused:

    REP ++

    මචාහං මන් ගව නම් තියෙන්නේ Kada කියල එකක්.චීන තම් තමයි.එත් අවුලක් නැ.ඕනේ තරම් බඩු තියෙනවා.හොට් ගන් එකක් ගන්නවානම් parts ඕනේ තරම් තියෙන එකක් ගන්න.
    lucky කියල වර්ගේකුත් තියෙනවා.එකත් හොදයි.
     
    Last edited:

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    මචාහං මන් ගව නම් තියෙන්නේ Kada කියල එකක්.චීන තම් තමයි.එත් අවුලක් නැ.ඕනේ තරම් බඩු තියෙනවා.හොට් ගන් එකක් ගන්නවානම් parts ඕනේ තරම් තියෙන එකක් ගන්න.
    lucky කියල වර්ගේකුත් තියෙනවා.එකත් හොදයි.

    Ebay එකෙන් ගන්න එක ඒ තරම් safe නැද්ද මචන් ? :confused:
     
    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    බොහොම හොද ත්‍රෙඩ් එකක්...ස්තූතියි මේ දැනුම බෙදා දීමට...Dhanushka.N මගේ COMPUTER එකේ පොඩි ගැටලුවක් තියෙනවා. MOTHERBOARD එක INTEL G41 ,PC එක ON කරද්දී event log page error එකකින් කියනවා. keyboard not found කියලා.නමුත් boot උනාට පස්සේ keyboard එක හොදින් වැඩ කරනවා.pc එක shutdown කලහම monitor එක විතරයි off වෙන්නේ.ආයිත් පාරක් restart කරල ගත්තම කලින් එන error message එක එන්නෙත් නෑ..pc එකත් හරියට shutdown වෙනවා.මම BIOS වලින් event logs disable කලා ..නමුත් හරි ගියේ නෑ..මේකට හේතුව මොකක්ද?
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    බොහොම හොද ත්‍රෙඩ් එකක්...ස්තූතියි මේ දැනුම බෙදා දීමට...Dhanushka.N මගේ COMPUTER එකේ පොඩි ගැටලුවක් තියෙනවා. MOTHERBOARD එක INTEL G41 ,PC එක ON කරද්දී event log page error එකකින් කියනවා. keyboard not found කියලා.නමුත් boot උනාට පස්සේ keyboard එක හොදින් වැඩ කරනවා.pc එක shutdown කලහම monitor එක විතරයි off වෙන්නේ.ආයිත් පාරක් restart කරල ගත්තම කලින් එන error message එක එන්නෙත් නෑ..pc එකත් හරියට shutdown වෙනවා.මම BIOS වලින් event logs disable කලා ..නමුත් හරි ගියේ නෑ..මේකට හේතුව මොකක්ද?

    මචන් මුලින්ම
    1.cmos රීසෙට් කරලා බලන්න.
    2.ඕන බෝඩ් device ටික disable කරන්න bios setup එකෙන්.

    ඊට පස්සේ බලන්න හරිද කියල.
    3.හරි නම් එකින් එක අපහු eneble කර කර බලන්න කොයි එක eneble කරාමද අවුල් වෙන්නේ කියල.

    ඊටපස්සේ ඉතින් කියන්නම් මොකක්ද කරන්න ඕනේ කියල.
     
    Last edited:

    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    මචන් මුලින්ම
    1.cmos රීසෙට් කරලා බලන්න.
    2.ඕන බෝඩ් device ටික disable කරන්න bios setup එකෙන්.

    ඊට පස්සේ බලන්න හරිද කියල.
    3.හරි නම් එකින් එක අපහු eneble කර කර බලන්න කොයි එක eneble කරාමද අවුල් වෙන්නේ කියල.

    ඊටපස්සේ ඉතින් කියන්නම් මොකක්ද කරන්න ඕනේ කියල.

    බොහොම ස්තූතියි මචන්...මම බලන්නම්