Wow!! These people really don't respect religion.
BTW- You from Moratuwa?
ow ban moratuwe scene ekak...
Apoi me moratuwe katubadde thiyene Church ekey neda??
Kawadada meka Wuney??

බෞද්ධයෙක් මම විදියට තරයේ හෙළා දකිනවා ඔය තිරිසන් වැඩේ
මේක මහා කැත වැඩක්,මේක කොයි ආගමකට කරත් වැරදි, මේ වගේ දෙවල් කරන්නෝ මුංගේ අම්මාලාටවත්/අදහන ආගම්වලටවත් ගරු කරන්නැති ඡාතියක්, මුං වාගේ එවුන්ට නරය ස්ථීරයි, මුංට ලඟදීම දඬුවම් ලැබෙයි.


