Motherboard Audio driver help / මව්පුවරුවේ ඕඩියෝ ඩ්‍රයිවර් එක හොයා&#35

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Motherboard Audio driver help / මව්පුවරුවේ ඕඩියෝ ඩ්‍රයිවර් එක හොයා&#35

    සිංගර් AGC පරිගණකයේ ඇති "DG965CO" මොඩලයේ motherboard එකට audio driver සොයාගැනීමට නොහැකිව මා දැඩි අපහසුතාවයට පත්ව සිටිමි:(:(. මෙයට අදාලව driver cd එකක් ලැබී තිබුනද එය අයිතිකාරයා විසින් අස්ථානගත කොටගෙන ඇත:angry::angry:. එම audio driver එක ලබාදිය හැකි පින්වත් මහත්මයකුගේ/මියකුගේ කාරුණික උපකාරය බලාපොරොත්තු වෙමි..!

    හිතවත්,
    ඨාකුර්
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මෙතැන බැලුවා, ඒවා හරියන්නෙ නෑ:no:

    :eek: ai ban singer lap ekak gatte...? :sorry:

    wena laptop ettema nedda me rate ? :baffled:
    මේක ඩෙස්ක්ටොප් එකක් මචං:baffled:

    driver genius kiyala software ekak tiyeno eka computer ekata dala scan karala online puluwan drivers download karanna.............
    ඒකෙනුත් වැඩේ උනේ නෑ බං, මම ඔක්කොම ට්‍රයි කරල තමයි බැරිතැන මෙතැන ත්‍රෙඩ් එක දැම්මෙ:(
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මලහත්තිලව්වයි
    ෆෝර්මැට් කලාද අනුන්ගේ මැෂින් එකක්?:baffled:
    ඒකනෙ බං,
    මං ඇහුව "මල්ලි ඩ්‍රයිවර් සීඩී එකක් තියෙනවද ??":cool:
    ඌ කිව්වා "මොකද්ද සීඩී එකක් නං හම්බවුනා අයියා, මං ඒක කැඩුවා":baffled::angry::angry:

    ඉතිං මං අවුලක් නෑ පස්සෙ හොයාගන්නව කියල හිතාන ෆෝමැට් කලා, දැන් කිසිම සවුන්ඩ් ඩ්‍රයිවර් එකක් ගන්නෙ නෑනෙ:sorry::sorry:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඒකනෙ බං,
    මං ඇහුව "මල්ලි ඩ්‍රයිවර් සීඩී එකක් තියෙනවද ??":cool:
    ඌ කිව්වා "මොකද්ද සීඩී එකක් නං හම්බවුනා අයියා, මං ඒක කැඩුවා":baffled::angry::angry:

    ඉතිං මං අවුලක් නෑ පස්සෙ හොයාගන්නව කියල හිතාන ෆෝමැට් කලා, දැන් කිසිම සවුන්ඩ් ඩ්‍රයිවර් එකක් ගන්නෙ නෑනෙ:sorry::sorry:
    mchn singer eken poddak ahala balahan..:yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒකනෙ බං,
    මං ඇහුව "මල්ලි ඩ්‍රයිවර් සීඩී එකක් තියෙනවද ??":cool:
    ඌ කිව්වා "මොකද්ද සීඩී එකක් නං හම්බවුනා අයියා, මං ඒක කැඩුවා":baffled::angry::angry:

    ඉතිං මං අවුලක් නෑ පස්සෙ හොයාගන්නව කියල හිතාන ෆෝමැට් කලා, දැන් කිසිම සවුන්ඩ් ඩ්‍රයිවර් එකක් ගන්නෙ නෑනෙ:sorry::sorry:
    ආය කරද්දී ඉස්සෙල්ලම ඔය මගුල අතේ තියන් කරපන් බං:sorry:
    සිංගර් එකෙන් අහලා බැලුවෙ නැද්ද?