Motherboard Audio driver help / මව්පුවරුවේ ඕඩියෝ ඩ්රයිවර් එක හොයා#
සිංගර් AGC පරිගණකයේ ඇති "DG965CO" මොඩලයේ motherboard එකට audio driver සොයාගැනීමට නොහැකිව මා දැඩි අපහසුතාවයට පත්ව සිටිමි
. මෙයට අදාලව driver cd එකක් ලැබී තිබුනද එය අයිතිකාරයා විසින් අස්ථානගත කොටගෙන ඇත
. එම audio driver එක ලබාදිය හැකි පින්වත් මහත්මයකුගේ/මියකුගේ කාරුණික උපකාරය බලාපොරොත්තු වෙමි..!
සිංගර් AGC පරිගණකයේ ඇති "DG965CO" මොඩලයේ motherboard එකට audio driver සොයාගැනීමට නොහැකිව මා දැඩි අපහසුතාවයට පත්ව සිටිමි

. මෙයට අදාලව driver cd එකක් ලැබී තිබුනද එය අයිතිකාරයා විසින් අස්ථානගත කොටගෙන ඇත
. එම audio driver එක ලබාදිය හැකි පින්වත් මහත්මයකුගේ/මියකුගේ කාරුණික උපකාරය බලාපොරොත්තු වෙමි..!හිතවත්,
ඨාකුර්
ඨාකුර්
ai ban singer lap ekak gatte...? 

poddak hitahan sech karala balannam