Motherboard Front Pannel

roshan123123

Member
Mar 30, 2009
114
1
0
1 මචංලා මට කියනවද මදබෝඩ් එකට කේසින් එකෙන් සම්බන්ධ කල හැක Front Panel හෙඩර් සම්බන්ධ වෙන තැන් ගැන විස්තරයක්.

2 මදර්බෝඩ් එකේ සටහන කර ඇති වැදගත් ස්ථාන වල කෙටි වචන වලින් විස්තර කරන දේවල් ගැනද සටහන් කරපං කෝ... ලොකු උදව්වක් බං.
උදා pw, usb