motion detection කැමරාව help

elakiri3

Banned
Jan 18, 2015
241
18
0
motion detection කැමරාව චලනය වෙනකොට පමනද පටිගත වෙන්නෙ? චලනය වෙන්නෙ නැති අවස්ථාවේ ධාර්තාව භාවිතාවෙන්නෙ නැද්ද? recording time eka 1gb/40minuts kiyala tiyanawa ban man record kara 100mb තප්පර 39 වගෙනෙ එන්නෙ:angry::angry::angry::angry::angry::angry:

book eka tiyanna recording time eka 1gb/40minuts

motion detection
normal video recored
night time
video recored
kiyala tiyanawa??
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අමුවෙන් සේව් වෙනව ඇති..
h264 h265 වගේ එකකිං ගනිං එතකොට සයිස් එක අඩුවෙනව :yes: :yes:
කොහොමත් වීඩියෝ අමුවෙන් තප්පර කිහිපෙත් පත සයිස් යනව :yes: :yes: