රහස් වීඩියෝ {spy} ගන්න තැනක් කියනවද
පැය 24 හෝ ඊට වැඩි කාලයක් වීඩියෝ පටිගත වෙන්න
ප්‍රමානයෙන් කුඩා වෙන්න ඕනි
{නරක වැඩකට නොවේ සතුන්ගෙ චර්යා රටා හදුනාගන්න}
http://www.ebay.co.uk/itm/Mini-HD-V...on-Recorder-Camcorder-/381258131215#&panel1-1
මෙන්න මේ කැමරා වල බැටරිය පැය 24 කට වැඩියෙන් තියෙනවද
නැතත්නම් usb එකකට පමනද වැඩ කරන්නෙ
motion detection කැමරා වල වාසි අවාසි මොනවද
sd card ගහන්න පුලුවන්ද
8gb card එකකින් motion detection කැමරා වල කොපමන කාලයක් පටිගත කරන්න පුලුවන්ද