Questions motion sickness

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,624
    16,491
    113
    Friend's oyalata motion sickness hadenawada fps games play karanakota, wahana wala dura gaman yanakota wage? Matanam meka mara anayak wela thiyenne podi kale idala. 🥶

    Habai oka hadenawa adui ac eka sahenna wadi karala yanakotai mama drive karanakotai. 🤷 Mama passenger kenek widihata yanakota payak wage yanakota badu packet wenawa. Pressure eka wadi wela wage dadiya dala oluwa karakenna gannawa. 🥵 poddak wahanen bahala hulan tikak wadunahama apahu hariyanawa. Bike wala yanakotath kisi awulak naha.

    Kawuru hari dannawada permanent solution ekak?

    Thank you. ✌️
     
    Solution
    Thank you bro. E kiyanne mekata permanent treatment ekak naha neda? Ginger, mint wage ewa walin ewaleta podi suwayak ganna puluwan kiyala dakka. 🤷


    Ow. Asa game ekak gahanna bari unoth mara awul.

    Mekata sureda bro.

    Karuma ledak 🥺 matanam mara amaru wenawa mekata.

    Fps ewata darunuwata enawa.

    Ah ow phone eka baluwoth badu set wenawa ikmanatama :yes:
    ------ Post added on Mar 30, 2023 at 3:53 PM
    There are medications - oral, intranasal, and transdermal (patch behind the ear) etc. Ginger, Mint, Acupuncture/Acupressure supposedly works for some.

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,044
    17,135
    113
    Colombo
    මට නම් නිකන් ඔලුව ඇතුලෙ අමුත්තක් දැනෙනව. ඒත් එක්කම වමනෙ යන්න වගේ feeling එකක්. ලාවට බඩ රිදිල්ලක් එනව. normal රිදිල්ල නෙවෙයි. ඒ වෙලාවට ඇඳට වෙලාම ඉන්න ඕනෙ. නැත්තන් මූන හෝඳන් එනව. ටිකකින් හරියනව. games වලට තමයි එන්නෙ. games wala motion blur අයින් කරාම ටිකක් shape.
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,624
    16,491
    113
    mata nam loku wenakota nikanma hari giya.
    habayi lag wewei cod4 ehema gahuwe. high fps newyi 30-60 wage :lol: eka hinda danune nadda danne na
    quest 2 ekak bn tiynne
    :lol:
    Mama wewaka doom wage ekak gahala balanna one. Marila watei ethanama :rofl:

    Patta ban. 😍
    මට නම් දාඩිය දාන්නෙ නෑ. ඇගනම් හීතල වෙනවා.
    Mm.. mama hena weak wage. Matanam enna ona okkoma enawa 😔
    ❤️
    මට නම් නිකන් ඔලුව ඇතුලෙ අමුත්තක් දැනෙනව. ඒත් එක්කම වමනෙ යන්න වගේ feeling එකක්. ලාවට බඩ රිදිල්ලක් එනව. normal රිදිල්ල නෙවෙයි. ඒ වෙලාවට ඇඳට වෙලාම ඉන්න ඕනෙ. නැත්තන් මූන හෝඳන් එනව. ටිකකින් හරියනව. games වලට තමයි එන්නෙ. games wala motion blur අයින් කරාම ටිකක් shape.
    Godak fast movement thiyena ewata thamai enne.
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,355
    20,930
    113
    Delta force 🤮 ඊට පස්සේ ආව game එකක් ගහන්න අමාරුවක් තිබ්බ මොකක්ද කියලා මතක නෑ. අනිත් ඒවා නම් අවුලක් වෙලා නෑ
     
    Last edited:
    • Wow
    Reactions: RottenCOLT

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,221
    1
    52,512
    113
    ප*යාගල
    sorry.com
    Mekata sureda bro.
    ඔව්. මුලින් ඇවිදිනකොට ඔලුව කරකැවෙන ගතියක් එයි.(කෝච්චි බලන් ඇවිදින්න හොදේ).
    තව එක්කෙනෙක් එක්ක යන්න ඊටපස්සෙ හරි. මම ඉස්කොලෙක් යද්දි මටත් කරකැවිල්ල හැදුනා. ඊටපස්සෙ පුරුදු උනා නිකන්ම. දැන් මොන සික්නස් එකක් වත් නැ
     
    • Love
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,624
    16,491
    113
    Delta force 🤮 ඊට පස්සේ ආවා game එකක් ගහන්න අමාරුවක් තිබ්බ මොකක්ද කියලා මතක නෑ. අනිත් ඒවා නම් අවුලක් වෙලා නෑ
    :yes:👍
    ඔව්. මුලින් ඇවිදිනකොට ඔලුව කරකැවෙන ගතියක් එයි.(කෝච්චි බලන් ඇවිදින්න හොදේ).
    තව එක්කෙනෙක් එක්ක යන්න ඊටපස්සෙ හරි. මම ඉස්කොලෙක් යද්දි මටත් කරකැවිල්ල හැදුනා. ඊටපස්සෙ පුරුදු උනා නිකන්ම. දැන් මොන සික්නස් එකක් වත් නැ
    Mama welawaka try karala balannam. Thank you ❤️
    ehemath kiyanna ba bn. mata farcry 4, madmax, metro redux wage games walata awa.
    but cod, valo, gtav, rdr2 wage ewata na.
    🤔🤔 Monawa hari athi pattern ekak wage awul yana ewa