Motivation from Breakup

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,926
    15,566
    113
    Somewhere in this world
    මගේ මුල්ම සහ එකම කෙල්ල වෙන කෙනෙක් එක්ක යාලු උනා කියල දැනගත්තම මාරම දුකක් ආව දවස් දෙකක් විතර ඔහෙ ඇද උඩ වෙලා ඉන්නකොට මට හිතුන එක දෙයක් තමා මම පොරක් වෙන්න ඕන කියල.
    මුලින්ම ඔලුවට ආවෙ මග නතරවෙච්ච වැඩටිකයි ඒලෙවල් වලින් පස්සෙ දෙයක්
    ක්‍රමාණුකූලව ඉගනගත්තෙ නැති එකයි.
    මම මාරම ආසාවෙන් හිටිය ලෝයර් කෙනෙක් වෙන්න මම හිතගත්ත කොහොම හරි ලබන අවුරුද්දෙ එක්සෑම් එක ලියල පාස් වෙනව කියල ලෝ කොලේජ් එකට
    පොඩි ජොබ් එකක් හොයාගත්ත
    මග නතරකරපු වෙබ්සයිට් සේරම ආයි හැදුව.
    ජීවිතේට ගැහුව ප්ලෑන් එකක්. දැන් උනන්දුවෙන් කරගෙන යනව.
    කෙල උනාම වෙලාව කන්නෙ නැතුව අපි ඊලග ගේමට බහින්න ඕන කොහොම හරි කට්ට කාල තැනකට එනව කියල හිතාගත්ත
    මේක මගේ අදහස සහ මම අනුගමනය කරන එක පහලින් අදහස් කොටාගෙන යන්න ❤
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,926
    15,566
    113
    Somewhere in this world
    ubata irisiyawak awilla thiyenne.eth oya hithapu de hodaiy

    ඉරිසියාව හරි මම කරන වැඩෙන් කාටවත් හානියක් නැනෙ බං, මට හිතුනෙ ඔහේ වැටිල ඉන්නකොට මෙහෙම ඉන්න ඕනද කියල විතරයි
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,613
    17,503
    113
    Owa mona hituwat wedak na aru dan uda dagena arakita hukanawa ati.