ජිවිතේ වෙනස් කරගන්න ඕනනම් The Secret කියන ෆිල්ම් එක බලපන් අනිත් ඒවා වැඩක් නෑ. :yes::yes: ලසන්ත ඔය ෆිල්ම් එක දුන්න ගිය අවුරුද්දේ මට. :baffled: ඌ කිව්වේ, "ඔච්චරයි, ඔතනින් එහාට මොකුත් නෑ" කියල. ඒක මුලින් මුලින් හරි ගියා. ඊට පස්සේ මන් කම්මැලි උනා...