ලංකාවේ Motor Rewinding industry එකක් විදියට තියනවද ? Motor coils වල turns ගාන SWG එක stranded එකක් තියනවද හැම manufacture ම පාවිච්චි කරන ? මේ video එකේ Rewinding කරන්න coils position, turns, SWG ගැන කිසිම notes ගන්නේ නැතුව වගේ.... එකයි මම stranded තියනවද කියල අහන්නේ