Motor Show 2014 pics

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    DSC03009%2Bcopy.jpg
    මේකනම් පට්ට bt GTR එකක් නෙවෙයි :yes:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කටුකුරුන්දේ රේස් එක තින දවසක වරෙන්.. මෝටර් ෂෝ මොනාද කියලා හිතෙයි... උක්කුන් පුතා හැම පාරම අලුත් වාහනයක් එහෙදි රිලීස් කරනවත් එක්ක
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බොහොම ස්තූතියි මචෝ ශෙයාර් කර ගත්තට විස්තර..:yes::yes::yes: REP 9+
    මෙලෝ රහක් නැති ශෝ එකක්..
    එන්න එන්න චොර වෙනවනේ..

    මන් හිතන්නේ ඔය ශෝ එක බලන්න ආපු වාහන
    පාර්ක් කරල තිබුණ තැන ඔයිට වඩ හොඳ වාහන ටිකක් තියෙන්න ඇති..
    මේක තනිකරම සේල් එකක් වෙලා නේ..
    2.gif
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මෝටර් ශෝ එකට දැන් බහින කලාව. කාර් සේල් කාරයො පිරිල ඉස්සර නං ලංකාවෙ ඒජන්ට්ස් ල ගොඩක් අයගෙ ස්ටෝල් තිබුන. මට නං වැඩක් ඇති දේකට තිබුනෙ 4X4 එකයි බයික් ස්ටන්ට් තරගයයි
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,582
    3,193
    113
    මගෙ රුපියල් 100 කේවා... කෙරි ශයන්න.. මෙලෝ රහක් නෑ. දෑකපු ජරාම ශෝ එක. කාර් සේල් කාරයන්ගේ කාර් බලන්න ඕනනම් කොහුවලට යන්න තිබ්බා.

    kiyala wadak na:rofl:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    me paara Bara Stereo , Advance car audio un ekekwath na... Hybrid nan thibba saahenna :P .. kelinma kiwwoth car sale ekak... Hoda waahana dekai mata nan set une .. Nissan Patrol 2014 ekai Ford F150 Raptor ekai witharai... :( pissu haduna e deka dakala :dull::dull::dull: adumagaane Lamborghini ekakwath thibbe naa.. porsche th naa ... melo rahak naaaaa :frown::frown::frown::frown: