Motorbike එකක් ගලවන්න යතුරු ?

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    මගේ ලග පරණ scooter එකක් තියෙනවා .
    මට ආසයි තනියම මේක ගලවල හදන්න .
    බයිසිකලයක් ගලවන්න තරම් qualityඑකක් තියෙන යතුරු set එකක් අඩුම කියක් වේවිද ?
    තව flywheel එකයි clutch එකයි ගලවන්නත් වෙනම tool දෙකක් ඕන .
    කොළබ යතුරු set එකක් rent එකට ගන්න තැනක් දන්නවද ?

    f399123ec1e20782b1d2ed2f8c25661f.jpg

    ෆොටෝ එක internet එකෙන් ගත්තේ .
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    Panchikawatte tma itin. Rent 1kata nam sure na
    ඇතුලේ කෑලි replace කරන්නත් කීයක් යාවිද දන්නේ නැහැනේ .
    නිතර පාවිච්චි වෙන්නත් නැති නිසා tool ටික සල්ලි දීල ගන්න හිතෙන්නේ නැහැ .
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ඇතුලේ කෑලි replace කරන්නත් කීයක් යාවිද දන්නේ නැහැනේ .
    නිතර පාවිච්චි වෙන්නත් නැති නිසා tool ටික සල්ලි දීල ගන්න හිතෙන්නේ නැහැ .

    Lagadi yanna efa bro
    Oya patta covid19 case wadi. Dannawa ne inna mudukku set 1ka

    Kurunagala/ warakapola fatte parts nadda danne nah
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    Lagadi yanna efa bro
    Oya patta covid19 case wadi. Dannawa ne inna mudukku set 1ka

    Kurunagala/ warakapola fatte parts nadda danne nah
    මටත් ලගදී ගියපු යාලුවෙක් කිව්වා පන්චිකවත්තෙත් කඩ වහල කියල .
    Colombo ගිහිං කරගන්න තව වැඩ කිහිපයක් තියෙනවා, එත් කොරෝන නිසා ඒවත් කල් දදා ඉන්නවා .
    මම කටුනායක ඉන්නේ මචං . කොළබ තමයි ලග .
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ටූල් රෙන්ට් එකට ගන්න එපා.
    8,10,12 තියෙන Y එකෙන් ගොඩක්වෙලාවට එන්ජිම පලු කරගන්න පුලුවන්.
    ඊට අමතරව මවුන්ට් වලට එහෙම එන ඇණ වලට හරියන ටූල් ටික ගන්න
    ගොඩක් වෙලාවට 12,14 තමා තියෙන්නෙ.
    එන්ජිම පලු කරල ඇතුලෙ ඇණ වල තත්වෙ බලල අවශ්‍යම ටූල් ටික ගන්න. ගොඩක් වෙලාවට බයික් වල වැඩ වලට බොක්ස් පැනර්, ඩීප් සොකට් අත්‍යවශ්‍ය නෑ.
    උඩ කියපු Y හැන්ඩ්ල් එකෙන් ගොඩක් වැඩ කරගන්න පුලුවන්.
     
    එහෙමනම් මට ලොකු වියදමක් යන එකක් නැහැ .
    y එකක් තියෙනවා .
    flywheel එක එළියේ තියෙන නිසා එහෙනං flywheel puller එකකුත් අරන් වැඩේ පටන්ගන්නවා .
    තැන්ක්ස් මචං tip එකට .
     
    • Like
    Reactions: PHBhagya

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    video karala apitath balanna dapan. good luck
    මාත් පලවෙනි පාරට මේක කරන නිසා video කරන්න අමාරුයි මචං .
    step එකෙන් step එකට photo ගගහ ගලවන්න හිතාගෙන ඉන්නේ .
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මාත් පලවෙනි පාරට මේක කරන නිසා video කරන්න අමාරුයි මචං .
    step එකෙන් step එකට photo ගගහ ගලවන්න හිතාගෙන ඉන්නේ .
    පලවෙනි පාර දෙයක් කරනකොට වීඩියෝ කිරිල්ල සාර්ථක නෑ.
    මගෙ වාහනේ ක්ලච් රීප්ලේස්මන්ට් එක මම තනියම කරේ. ෆුල් වීඩියෝවක් ගත්ත. ඒක මෙතන දානවනං ටොරන්ට් ලින්ක් එකක් තමයි දෙන්න වෙන්නේ. ඒ තරං දිගයි.:lol:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535
    113
    පලවෙනි පාර දෙයක් කරනකොට වීඩියෝ කිරිල්ල සාර්ථක නෑ.
    මගෙ වාහනේ ක්ලච් රීප්ලේස්මන්ට් එක මම තනියම කරේ. ෆුල් වීඩියෝවක් ගත්ත. ඒක මෙතන දානවනං ටොරන්ට් ලින්ක් එකක් තමයි දෙන්න වෙන්නේ. ඒ තරං දිගයි.:lol:
    මටත් හිතුන video කරොත් සැහෙන්න දික් වේවි කියල .
     
    • Like
    Reactions: PHBhagya