motorbike fork help

Dinesh_AG

Member
Aug 8, 2016
356
37
0
machanla bike eke fork bata 2 podi damage ekak tiyanawa. galak wadila wage poddak damage wela. eka poslish karala hadanna puluwanda? nattam bata2 brand new danna weida?
 

Dinesh_AG

Member
Aug 8, 2016
356
37
0
photo ekak daapan balanna.
bike eka mokadda?

fz ekak
IMG_20170113_151106.jpg
 
Last edited:

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    අවුලක් නැතිවෙයි ඕකනම්
    ඕකක් කොම්පැණියෙන් ගන්න ගියොත් උඹ විකිණෙයි
    ඕකට ගල් වදින්න උඹ කොහෙද බන් ගියේ
    උඹට ගලකින් ගැහුවද කවුරු හරි
    :dull::dull::dull::dull:
     

    Dinesh_AG

    Member
    Aug 8, 2016
    356
    37
    0
    අවුලක් නැතිවෙයි ඕකනම්
    ඕකක් කොම්පැණියෙන් ගන්න ගියොත් උඹ විකිණෙයි
    ඕකට ගල් වදින්න උඹ කොහෙද බන් ගියේ
    උඹට ගලකින් ගැහුවද කවුරු හරි
    :dull::dull::dull::dull:

    na bn oil seal gahanna dunna service ekata. un oka wattala.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අලුත් බයික් එකක්ද ඕක
    දෙන්න බෑ කිව්වොත් හෙඩ් ඔෆිස් ගිහින් කොම්ප්ලේන් කරපන් කලේ යමහා සර්විස් එකකින් නම්
    උන්ගෙන් මේක වෙච්ච විදිය පේන්න මොකක් හරි සාක්ෂියක් තියෙන එක හොදයි
    උඹේ අතින් වුණානම් ඕක මාරු කරන එක අපරාදේ
    උන්ගේ වැරැද්දක් නිසා ගේම ඉල්ලපන්
    අනික යමහා සර්විස් නම් අන්තිමයි

    :baffled::baffled::baffled: