Motorbike price adu wei de ?

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,524
    10,641
    113
    Nugegoda, Sri Lanka
    Aluth tax reforms walin Indian ewage gana adu weida danne naa.. Indian ewata kalin indanma Tax consessions thibuna ekai unge ewa gana adu une.. Ma tax reforms hinda Maruti Car wakatai Indian Bikes walai Market ekata thattu wenawa.. Japanese ewa e ganatama ganna puluwan wena hinda..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,079
    113
    Gotland
    Aluth tax reforms walin Indian ewage gana adu weida danne naa.. Indian ewata kalin indanma Tax consessions thibuna ekai unge ewa gana adu une.. Ma tax reforms hinda Maruti Car wakatai Indian Bikes walai Market ekata thattu wenawa.. Japanese ewa e ganatama ganna puluwan wena hinda..

    ya

    japanese eva aduwata ganna puluwan nam hodai. eva quality hodai.

    indian bikes wala penuma witharai. build quality eka chaa. tika kalayak yanakota kiyana tharamin bagayk wath petrol wada karanne na.
     

    everbeen

    Member
    Oct 16, 2008
    893
    13
    0
    na machan 120000 eka 150000 wenawa, That's mean wenada Motor Bike walata ayakal Rs. 28000 tax eka Rs.58000 dakwa wadiwenawa
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    ආනයනික වාහන බද්ද 50%කින් අඩුකිරීමේ වාසිය කඩිනමින් ජනතාවට ද ලැබෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. ඉන්ධන මිල ඉහළ යාම සහ විදේශ සංචිත ප්‍රමාණයන් සැලකීමෙන් වාහන ආනයනය පාලනය කිරීමේ අරමුණින් පනවා තිබු බදු මෙලෙස ඉවත් කළ බව එහි මූල්‍ය ප්‍රතිපත්ති අංශයේ අධ්‍යක්ෂ එස්.ආර්.ආටිගල මහතා සඳහන් කරයි.

    ආර්ථිකය පිබිදීම සහ සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය හේතුවෙන් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට රජය තීරණය කළ බව එස්.ආර්.ආටිගල මහතා පෙන්වාදෙයි. යතුරු පැදි සඳහා මෙතක් පනවා තිබු 18%ක් පමණ වු බදු 5% දක්වා අඩුකර ඇති බව පැවසු ඒ මහතා භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිත කරන රථවාහන සඳහා වු බද්ද 50%කින් අඩුකර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.
    Ada derana