Motorbike seat cover design කරන තැනක් දන්නවා නම් කියපල්ලකෝ කොළඹ අවටින්. හොඳ තැනක් වෙන්න ඕන. මේ විදියට වගේ හොඳට ගන්න. ගොඩක් කුෂන් වර්ක්ස් කරන තැන් වලින් ඇහුවා, උන්ට කරගන්න බෑ.