Motorbike seat cover design කරන තැනක්?

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Motorbike seat cover design කරන තැනක් දන්නවා නම් කියපල්ලකෝ කොළඹ අවටින්. හොඳ තැනක් වෙන්න ඕන. මේ විදියට වගේ හොඳට ගන්න.
    ගොඩක් කුෂන් වර්ක්ස් කරන තැන් වලින් ඇහුවා, උන්ට කරගන්න බෑ.

    Modified-Motorcycle-nmax2020-nmax2021-nmax155-nmax-seat-mat-pad-cushion-comfortable-seats-for-...jpg