මේක තාම ක්‍රියාවට නංවලා නැහැ. හැබැයි මේක ලඟදීම කලෝතින් හොඳයි. තව දෙයක් කියන්න තියෙනවා ලංකාවේ motorbikes පදින කට්ට්ය ජාති දෙකක් ඉන්නවා.
1) කාර් එකක් ගන්න බැරි හෝ කාර් එකක් වෙනුවට (ලාභ නිසා) motorbikes පදින අය.
2) කාර් එකක් ගන්න සල්ලි තිබ්බත් නැතත් කාර් එකක් පදිනවට වඩා motorbikes පදිනකොට වින්දනයක් ලබන අය
මේ අයගෙන් 1) කාණ්ඩයට වැටෙන අයට මේ නිවුස් එක කිසිම වැඩක් නැති එකක්. නමුත් දෙවැනි කාණ්ඩයේ ඉන්න අය නමි මේ නිවිස් එකෙන් ගොඩක් සතුටු වෙනවා ඇති.
අනිත් එක තමයි 1000cc bike හැම එකම එක වගේ නැහැ. Super-sports 1000cc බයික් එකක් නියම විදියට උපරිම පවිචියක් ගන්න පුළුවන් Valentino Rossi වගේ වුර්තිමය ධාවකයන්ට විතරයි. අපි වගේ අයට 600cc super-sports එකක් හොඳටම ඇති. හැබැයි cbr600 / yamaha R6 වගේ super-sports ඒවා එක පාරටම පදින්න යන්න හොඳ නැහැ. හැබැයි hornet 600 , cb400 වගේ ඒවා මුලින්ම ගත්තට කමක් නැහැ. මොකද මේවාගේ super soprts bikes වල තරම් acceleration එකක් නැහැ එන්ජිම ලොකු වුනාට. එහෙම එකක් අවුරුද්දක් විතර පැදලා super sports එකකට ගියාට කමක් නැහැ. මොකද මේ බයික් පදින්න ගොඩක් තාක්ෂණයක් ඉගෙන ගන්න වෙනවා. උදාහරණයක් දුන්නොත් මේ වගේ බයික් එකක් වංගුවක් ගන්නකොට (ඇලවෙලා තියෙනකොට) accelerator eka full open කලොත් වේගය වැඩි කරගන්න කියල වෙන්නේ බයික් එක පැත්තට පෙරලෙන එක.
අන්තිමට අර මම කියපු අංක එක කාණ්ඩයේ අයටත් යමක් කියන්න තියෙනවා. මොකද 1000cc නීතිය ආවම ඔයගොලොන්ටත් අලුත් 600 හරි super-sports නොවන touring වගේ කාණ්ඩයක 1000 එකක් ගත්තෝතින් අඩු RPM එකක් යටතේ සැප පහසුවට ගමනක් යන්න පුළුවන්. දැන් පදින බයික් වගේ accelerator එක නැට්ටටම කරකවන්න ඕනිත් නැහැ කන්දක් වගේ නගිනකොට බරක් අරන්. දුර යනකොට ඇඟට අමාරුත් නැහැ overheating, vibration මුකුත් නැහැ. ඉන්දනත් අලුත් ඒවගේ යම් මට්ටමකට කරනවා. gears එච්චර ළඟ මාරු කරන්න ඕනිත් නැහැ. තව traffic එකේ නවත්තල අදිනකොට දෙපැත්තට වැනිලා වැටෙන්න යන්නෙත් නැහැ. Car එකක් වගේම සැප පහසුව හොඳයි.

100% trueඅර high way එකේ bike යන්න වෙනම ලේන් එකක් වත් හැදුවනම් ඔහොම කලාට කමක් නෑ..
220 පාලනය කරගන්න බැරුව අපේ උන්ට පන්සීයක් දුන්නොත් එහෙම.. අපොයි.![]()

ඇත්ත කතාව මචන්මේක තාම ක්‍රියාවට නංවලා නැහැ. හැබැයි මේක ලඟදීම කලෝතින් හොඳයි. තව දෙයක් කියන්න තියෙනවා ලංකාවේ motorbikes පදින කට්ට්ය ජාති දෙකක් ඉන්නවා.
1) කාර් එකක් ගන්න බැරි හෝ කාර් එකක් වෙනුවට (ලාභ නිසා) motorbikes පදින අය.
2) කාර් එකක් ගන්න සල්ලි තිබ්බත් නැතත් කාර් එකක් පදිනවට වඩා motorbikes පදිනකොට වින්දනයක් ලබන අය
මේ අයගෙන් 1) කාණ්ඩයට වැටෙන අයට මේ නිවුස් එක කිසිම වැඩක් නැති එකක්. නමුත් දෙවැනි කාණ්ඩයේ ඉන්න අය නමි මේ නිවිස් එකෙන් ගොඩක් සතුටු වෙනවා ඇති.
අනිත් එක තමයි 1000cc bike හැම එකම එක වගේ නැහැ. Super-sports 1000cc බයික් එකක් නියම විදියට උපරිම පවිචියක් ගන්න පුළුවන් Valentino Rossi වගේ වුර්තිමය ධාවකයන්ට විතරයි. අපි වගේ අයට 600cc super-sports එකක් හොඳටම ඇති. හැබැයි cbr600 / yamaha R6 වගේ super-sports ඒවා එක පාරටම පදින්න යන්න හොඳ නැහැ. හැබැයි hornet 600 , cb400 වගේ ඒවා මුලින්ම ගත්තට කමක් නැහැ. මොකද මේවාගේ super soprts bikes වල තරම් acceleration එකක් නැහැ එන්ජිම ලොකු වුනාට. එහෙම එකක් අවුරුද්දක් විතර පැදලා super sports එකකට ගියාට කමක් නැහැ. මොකද මේ බයික් පදින්න ගොඩක් තාක්ෂණයක් ඉගෙන ගන්න වෙනවා. උදාහරණයක් දුන්නොත් මේ වගේ බයික් එකක් වංගුවක් ගන්නකොට (ඇලවෙලා තියෙනකොට) accelerator eka full open කලොත් වේගය වැඩි කරගන්න කියල වෙන්නේ බයික් එක පැත්තට පෙරලෙන එක.
අන්තිමට අර මම කියපු අංක එක කාණ්ඩයේ අයටත් යමක් කියන්න තියෙනවා. මොකද 1000cc නීතිය ආවම ඔයගොලොන්ටත් අලුත් 600 හරි super-sports නොවන touring වගේ කාණ්ඩයක 1000 එකක් ගත්තෝතින් අඩු RPM එකක් යටතේ සැප පහසුවට ගමනක් යන්න පුළුවන්. දැන් පදින බයික් වගේ accelerator එක නැට්ටටම කරකවන්න ඕනිත් නැහැ කන්දක් වගේ නගිනකොට බරක් අරන්. දුර යනකොට ඇඟට අමාරුත් නැහැ overheating, vibration මුකුත් නැහැ. ඉන්දනත් අලුත් ඒවගේ යම් මට්ටමකට කරනවා. gears එච්චර ළඟ මාරු කරන්න ඕනිත් නැහැ. තව traffic එකේ නවත්තල අදිනකොට දෙපැත්තට වැනිලා වැටෙන්න යන්නෙත් නැහැ. Car එකක් වගේම සැප පහසුව හොඳයි.
මට සල්ලි නැති වුනත් මම හරිම ආසයි ලංගදීම දවසක අපේ රටේ කොල්ලන් (වයස ප්‍රශ්නයක් නහැ බයික් එකකට බය නැතුව නගින කෙනා කොල්ලෙක්) හොඳ ආරක්ෂිත උපාංග පැළඳගෙන high power bikes වල නැගල යනවා බලන්න!

bump. allapuwa ai dida danna![]()
bump
bump

එළකිරි කොල්ලෙක්;14572430 said:ඇත්ත කතාව මචන්
හොඳ ආරක්ෂිත උපාංග පැළඳගෙන high power bikes වල නැගල යනවා බලන්න!
මේක නම් අපේ එවුං කවදාවත් හරියට කරන දෙයක් නෙමෙයි බං
කීයෙන් කී දෙනා ද knee guards දාගෙන යන්නෙ? 250 එකක් පදින එවුන් 30ක් විතර ගත්තොත් ඔන්න එකෙක් දාවි
ඒක අත්ත මචං හැබැයි අපේ රටේ මේ වගේ උපාංග මිලදී ගන්න හැමතැනම නොමැතිකමත් ප්‍රශ්නයක්. මම දැකල තියෙන දෙයක් තමයි දැන් දැන් අපේ අය මේ දේවල් පාවිචියට ගන්නවා. මම දන්නේ නැහැ ඒක ආරක්ෂාවටද නැතිනම් විලාසිතාවකටද කියල හැබැයි දැන් ආරක්ෂිත googles එහෙම හරියට පාවිචි කරනවා ඒක හොඳ ප්රවනතාවක්. තව ආරක්ෂිත helmets එහෙමත් දැන් වෙනදට වඩා හොඳ ප්‍රමිතියක ඒවා පාවිචි කරනවා මම දැකල තියෙනවා. (AGV, fox, thor, shoei and zews)

background check, police report ehema illai.ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය සහිතව ධාවනය කිරීමට අවසර ලබා දෙන....
මොන හරුපයක්ද මේ??? ආරක්ෂක අමාත්‍යංශය මොන මගුලකට???![]()

Niyamai!!!
Habai pitarata wage 600, 1000 padinna level 3kata wage wenama training karala license dunnoth hondai.
Naththan kattiya wangu kelin karanawa sure.

Dan ithin noka nobi salli ekathu karanna thiyenne S1000RR ganna![]()

mamath dn hornet 130 eka ganna idea eka tikak postpone karanna beluwe.hornet 600 ekak padinnath asawak thiyenawa

අනේ මචං මේ පත්තරේ ඉතුරුටික තියෙන කෙනෙක් ඉන්නවනම් දාන්නකෝ මම මේක තවම හරියට කියවුවේ නැහැ.![]()
![]()
![]()
Hornet normal padinna nam amarui lankawe traffic eke. wena bike ekak thiya ganna normal wadata.එළකිරි කොල්ලෙක්;14573371 said:mamath dn hornet 130 eka ganna idea eka tikak postpone karanna beluwe.hornet 600 ekak padinnath asawak thiyenawa
![]()
Hornet normal padinna nam amarui lankawe traffic eke. wena bike ekak thiya ganna normal wadata.
Habai dan ithin 600 ekath kiyai laksha 8k wath. 600 labeta thibbe illegal nisa.
kohomath hornet eka gannawa nam thawa bike ekak asawata hari thibunanam hondai kiyala matath hithenawa

එළකිරි කොල්ලෙක්;14573371 said:mamath me ekekge timeline eken issuwe bn.thama mona paththareda thibune kiyalawath danne ne.matath ithuru tika nam kiyawanna ona kohoma hari
එහෙමද මචං.මචං මේක රාවය පතරේ ගිහින් තියෙන්නේ මොකද මම මේ කතෘගේ නම ගුගල් කළා මිනිහ facebook එකේ ඉන්නවා ජොබ් ඒක දාලා තිබ්බා journalist at rawaya newspapers කියල. අවුල තියෙන්නේ ඒ පත්තරය සම්පුරනයෙන් online කියවන්න දෙන්නේ නැහැ.

එළකිරි කොල්ලෙක්;14573452 said:එහෙමද මචං.
බලමු හෙටවත් ට්‍රයි එකක් දෙන්න පත්තරේ හොයාගන්න