Motorbikes vs පරිසර දුෂණය

akildila

Well-known member
  • May 29, 2016
    693
    1,214
    93
    බලපන් ඉන්දියාව පරිසරය ගැන කොච්චර හිතනවද කියලා, උන් පරිසර දුෂණය අදිකයි කියලා carburator සහිත සියළුම වාහන නිෂ්පාදනය අත් හිටුවීමට පියවර අරන්, උන්ගේ දැන් සියළුම motorcycle පවා නිෂ්පාදනය කරන්නේ fi,efi,
    ලංකාවේ තමයි තමන්ටත් වඩා වයසට වැඩි වාහන රත්තරන් මිලට අරන් maintain කරන්නේ,ඉතින් පරිසරය දුෂණය පවා අඩු වෙයිද?
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    9,994
    1
    46,604
    113
    93
    තලවතුගොඩ
    උබ හිතුවදා රටේ එවුන් ආසාවට පරන වාහන පදිනව කියල :cry:
    ගන්න දෙන්නෙ නෑනෙ අලුත් වාහනයක් අපිට, දුන්න නන් අපිත් ගන්නෙ ඒව තමයි
    වාහනේ වගෙ 5 ගුනයක් විතර ටැක්ස් ගැහුවම කොහොමද ගන්නෙ

    දැන් මගෙ බයික් එක නාකියි මෙතන ගොඩක් එවුන්ට වඩා, MFY 1996
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    18,136
    5,751
    113
    බලපන් ඉන්දියාව පරිසරය ගැන කොච්චර හිතනවද කියලා, උන් පරිසර දුෂණය අදිකයි කියලා carburator සහිත සියළුම වාහන නිෂ්පාදනය අත් හිටුවීමට පියවර අරන්, උන්ගේ දැන් සියළුම motorcycle පවා නිෂ්පාදනය කරන්නේ fi,efi,
    ලංකාවේ තමයි තමන්ටත් වඩා වයසට වැඩි වාහන රත්තරන් මිලට අරන් maintain කරන්නේ,
    Sale karayange waradi thamai, un wadi ganan kiyaddi hama ekama wadi ganan kiyanawa parana ladi walata
     
    • Like
    Reactions: akildila

    akildila

    Well-known member
  • May 29, 2016
    693
    1,214
    93
    උබ හිතුවදා රටේ එවුන් ආසාවට පරන වාහන පදිනව කියල
    ගන්න දෙන්නෙ නෑනෙ අලුත් වාහනයක් අපිට, දුන්න නන් අපිත් ගන්නෙ ඒව තමයි
    වාහනේ වගෙ 5 ගුනයක් විතර ටැක්ස් ගැහුවම කොහොමද ගන්නෙ

    දැන් මගෙ බයික් එක නාකියි මෙතන ගොඩක් එවුන්ට වඩා
    නෑ, නෑ මචන් මගේ point ekath ඕකම තමයි,
     
    • Sad
    Reactions: Solo Rider

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    3,631
    9,463
    113
    fff
    fff
    fff
    fff
     

    akildila

    Well-known member
  • May 29, 2016
    693
    1,214
    93
    2021 ඉන්දියාවේ පට්ට bike සෙට් එකක් out කරලා තියෙනවා, ශික් මේ කරුම රටේ මිනිහෙක්ට තමන් කැමති දෙයක් කරන්නවත් නිදහසක් නැනේ 😔😔😔

    Indiawa loke wadima bike nishpadanaya karana rata. apita wage $ deela import karanna ona naha.

    Oka lankawe market ekenuth dan BOPF tea ganna puluwan kiwwa wage thama
    මට මතකයි ae දවස්වල yamaha company එක ලංකාවේ දාන්න යද්දී කවුරුහරි දේශපාලුවෙක් කොමිස් ඉල්ලුව කියලා thamai ae ප්ලාන්ට් එක ඉන්දියාවට genihilla තියෙන්නේ
    ------ Post added on Aug 28, 2021 at 3:55 PM
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,006
    7,983
    113
    මට මතකයි ae දවස්වල yamaha company එක ලංකාවේ දාන්න යද්දී කවුරුහරි දේශපාලුවෙක් කොමිස් ඉල්ලුව කියලා thamai ae ප්ලාන්ට් එක ඉන්දියාවට genihilla තියෙන්නේ
    ------ Post added on Aug 28, 2021 at 3:55 PM
    Lankaweth assemble karanna haduwada danne naha habai indiawata enna issella lankawe hadanna try kala kiyana eka nam boru katha.
    Indiawe minissu billion ganaka loku market ekai, cheap labour ekka apita no chance.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    2,508
    4,842
    113
    උබ හිතුවදා රටේ එවුන් ආසාවට පරන වාහන පදිනව කියල :cry:
    ගන්න දෙන්නෙ නෑනෙ අලුත් වාහනයක් අපිට, දුන්න නන් අපිත් ගන්නෙ ඒව තමයි
    වාහනේ වගෙ 5 ගුනයක් විතර ටැක්ස් ගැහුවම කොහොමද ගන්නෙ

    දැන් මගෙ බයික් එක නාකියි මෙතන ගොඩක් එවුන්ට වඩා, MFY 1996
    යකෝ ඒකට උදේ හවස දුම් අල්ලපං,උඹ වාගෙ පංචස්කන්ධයක් උදේ හවස අරන් යනවට... :lol: :lol: