බලපන් ඉන්දියාව පරිසරය ගැන කොච්චර හිතනවද කියලා, උන් පරිසර දුෂණය අදිකයි කියලා carburator සහිත සියළුම වාහන නිෂ්පාදනය අත් හිටුවීමට පියවර අරන්, උන්ගේ දැන් සියළුම motorcycle පවා නිෂ්පාදනය කරන්නේ fi,efi,
ලංකාවේ තමයි තමන්ටත් වඩා වයසට වැඩි වාහන රත්තරන් මිලට අරන් maintain කරන්නේ,ඉතින් පරිසරය දුෂණය පවා අඩු වෙයිද?
ලංකාවේ තමයි තමන්ටත් වඩා වයසට වැඩි වාහන රත්තරන් මිලට අරන් maintain කරන්නේ,ඉතින් පරිසරය දුෂණය පවා අඩු වෙයිද?
Last edited: