motorcycle battery එකක් ගද්දි සැලකිය යුතු කරුණු මොනාද? හොඳ Brand මොනාද? සාමාන්‍යයෙන් මිළ කොහොමද යන්නේ?
මට තියෙන ගැටලුවක් තමයි බයික් බැටරි කඩවල් වල මාස ගනන් තියෙනවනේ එතකොට ඒව ඩැමේජ් වෙන්නැද්ද? බැටරියක් ගන්නවනම් අපි ඒවල මැනිෆැක්චර් කරපු ඩේට්, වෝල්ටේජ් වගේ බලලද ගන්න ඕන?