Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
Motorcycle Carburetor Tuning.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="amila256" data-source="post: 14527096" data-attributes="member: 300758"><p>සාමාන්‍යයෙන් බයික් එක pickup කරනකොට මිස් කරන ගතියක් එනවනම්, pickup එක මදි නම්(මුලින් තිබුනට වඩා) mixture එක lean කියල හිතන්න පුළුවන්. තව, engine එක overheat වෙන ගතියක් තියෙනවා නම් mixture එක lean වෙන්න පුළුවන්(නමුත් rich mixture එකක් තියෙද්දිත් overheat වෙන්න පුළුවන්, ඒක කලින් කියන්න බැරිවුනා). හැබැයි මේ overheat වීම හරියටම හොයා ගන්න අමාරුයි, හේතුව එන්ජිම කොච්චර රත් වෙනවද කියලා අදහසක් නැති නිසා, කරන්න පුළුවන් හොඳම දේ තමයි පොඩි සංසන්දනයක් කරන එක, ඒ කියන්නෙ, මුලින් තිබුනට වඩා රත්වෙන ගතියක් තියෙනවද, ඒ වර්ගයේම තවත් බයික් එකකට වඩා රත් වෙනවද කියලා බලන එක. Mixture eka lean ද කියල හරියටම බලාගන්න පුළුවන් මේ ක්‍රමයෙන්, බයික් එක හොඳට රත් වෙලා තියෙන වෙලාවක එන්ජිම ස්ටාට් කරලා idle screw එක කරකවලා ටිකක් රේස් වෙන විදිහට හදා ගන්න( ටියුන් කරද්දි වගේ). ඊට පස්සෙ fuel screw එක වාමාවර්ථව හිමීට කරකවන්න. එන්ජිම ටික ටික රේස් වෙන ගතියක් තියෙනවා නම් නම් mixture එක lean වෙලා තිබිලා.<img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /></p><p></p><p>මුලින් කිව්ව වගේ හරියටම කියන්න දන්නෙ නෑ මචන්, මම අහල තියෙන විදිහට සෙල්සියස් 70 ට ආසන්න උෂ්ණත්වයකට රත් වෙනවා, හරියටම දන්නෙ නෑ. අනික් කාරනේ තමයි ඒ උපරිම උෂ්ණත්වයත් එන්ජිමෙන් එන්ජිමට වෙනස් වෙනවා. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /></p></blockquote><p></p>
[QUOTE="amila256, post: 14527096, member: 300758"] සාමාන්‍යයෙන් බයික් එක pickup කරනකොට මිස් කරන ගතියක් එනවනම්, pickup එක මදි නම්(මුලින් තිබුනට වඩා) mixture එක lean කියල හිතන්න පුළුවන්. තව, engine එක overheat වෙන ගතියක් තියෙනවා නම් mixture එක lean වෙන්න පුළුවන්(නමුත් rich mixture එකක් තියෙද්දිත් overheat වෙන්න පුළුවන්, ඒක කලින් කියන්න බැරිවුනා). හැබැයි මේ overheat වීම හරියටම හොයා ගන්න අමාරුයි, හේතුව එන්ජිම කොච්චර රත් වෙනවද කියලා අදහසක් නැති නිසා, කරන්න පුළුවන් හොඳම දේ තමයි පොඩි සංසන්දනයක් කරන එක, ඒ කියන්නෙ, මුලින් තිබුනට වඩා රත්වෙන ගතියක් තියෙනවද, ඒ වර්ගයේම තවත් බයික් එකකට වඩා රත් වෙනවද කියලා බලන එක. Mixture eka lean ද කියල හරියටම බලාගන්න පුළුවන් මේ ක්‍රමයෙන්, බයික් එක හොඳට රත් වෙලා තියෙන වෙලාවක එන්ජිම ස්ටාට් කරලා idle screw එක කරකවලා ටිකක් රේස් වෙන විදිහට හදා ගන්න( ටියුන් කරද්දි වගේ). ඊට පස්සෙ fuel screw එක වාමාවර්ථව හිමීට කරකවන්න. එන්ජිම ටික ටික රේස් වෙන ගතියක් තියෙනවා නම් නම් mixture එක lean වෙලා තිබිලා.:yes: මුලින් කිව්ව වගේ හරියටම කියන්න දන්නෙ නෑ මචන්, මම අහල තියෙන විදිහට සෙල්සියස් 70 ට ආසන්න උෂ්ණත්වයකට රත් වෙනවා, හරියටම දන්නෙ නෑ. අනික් කාරනේ තමයි ඒ උපරිම උෂ්ණත්වයත් එන්ජිමෙන් එන්ජිමට වෙනස් වෙනවා. :yes: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom