Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
Motorcycle Carburetor Tuning.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තම කිව්වොත් මමත් මේ ගැන හරියටම දන්නෙ නෑ මචන්, ඔය බජාජ් බයික් වල එහෙම එනවා Throttle Response Ignition Control System(TRICS) කියල technology එකක්(ජපනගෙන් කොපි කරපුවා තමයි). ඒකෙදිත් carb එක ඇතුලෙ sensor එකක් එනවා Throttle position එක sense කරන්න. එහෙම බැලුවොත් ඒවත් sensor carburetors. Hornet වලත් ඔය වගේ technology එකක් එනවා, තව ගොඩක් බයික් වල එනවා ඇති. සමහර බයික් වල තියෙන carburetor වල temperature sensor එකක් එක්ක heater එකක්(carb එක heat කරන්න) එනවා. මට හිතන විදිහට, උදේට ස්ටාට් කරන්න ලේසි වෙන්න තමයි එහෙම එන්නේ. ඒවටත් sensor carb කියනවා. මේව ගැන වැඩිපුර විස්තර ටිකක් හොයලම ත්රෙඩ් එකක් දාන්නම්.

සමහර අය EFI(Electronic fuel injection) වලටත් sensor carb කියනවා. ("සෙන්සර් එන්ජින් එකක් එන්නේ" කියල කට්ටිය කතාවට කියන්නේ).

ඒ ගැන නම් ත්රෙඩ් එකක් දැම්ම.

GASOLINE ELECTRONIC FUEL INJECTION(EFI).........

[QUOTE="amila256, post: 15006960, member: 300758"] ඇත්තම කිව්වොත් මමත් මේ ගැන හරියටම දන්නෙ නෑ මචන්,:D ඔය බජාජ් බයික් වල එහෙම එනවා Throttle Response Ignition Control System(TRICS) කියල technology එකක්(ජපනගෙන් කොපි කරපුවා තමයි). ඒකෙදිත් carb එක ඇතුලෙ sensor එකක් එනවා Throttle position එක sense කරන්න. එහෙම බැලුවොත් ඒවත් sensor carburetors. Hornet වලත් ඔය වගේ technology එකක් එනවා, තව ගොඩක් බයික් වල එනවා ඇති. සමහර බයික් වල තියෙන carburetor වල temperature sensor එකක් එක්ක heater එකක්(carb එක heat කරන්න) එනවා. මට හිතන විදිහට, උදේට ස්ටාට් කරන්න ලේසි වෙන්න තමයි එහෙම එන්නේ. ඒවටත් sensor carb කියනවා. මේව ගැන වැඩිපුර විස්තර ටිකක් හොයලම ත්රෙඩ් එකක් දාන්නම්.:) සමහර අය EFI(Electronic fuel injection) වලටත් sensor carb කියනවා. ("සෙන්සර් එන්ජින් එකක් එන්නේ" කියල කට්ටිය කතාවට කියන්නේ). ඒ ගැන නම් ත්රෙඩ් එකක් දැම්ම.:D [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1490116"][B]GASOLINE ELECTRONIC FUEL INJECTION(EFI)......... [/B][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom