Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
45 minutes ago
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
Motorcycle Carburetor Tuning.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ carb වල බාවිතා වෙන ක්රමය ටිකක් වෙනස් මචන්, මේවයෙ accelerator කේබල් එක සවි වෙලා තියෙන්නෙ butterfly valve කියන වෑල් එකට, ඒ කියන්නෙ accelerator එක කැරකුවාම butterfly valve එක ඇරෙනවා. එතකොට carb එක හරහා වේගයෙන් වාතය ගලා යන්න පටන් ගන්නවා.

carb එකක ක්රියාකාරින්වය සම්පූර්ණයෙන්ම වගේ පදනම් වෙලා තියෙන්නෙ බර්නුලී නියමය මත, බර්නුලී නියමයෙන් කියැවෙන සරල අර්ථය ගත්තොත්, තරලයක වේගය වැඩි වෙන විට එහි පීඩනය අඩුවෙනවා කියන එකයි. දැන් carb එක හරහා වේගයෙන් වාතය ගලා යනකොට ඒ වාතයේ පීඩනය අඩුවෙනවා, එතකොට පහල රූපයේ තියෙන විදිහට ලා නිල් පාටින් පෙන්නල තියෙන ප්රදේශයේ වායු පීඩනය අඩුවෙනවා,

ඒත් ලා කොළ පාටින් තියෙන කොටසෙ වායු පීඩනය වායු ගෝලීය පීඩනයම යි. එතකොට ප්රාචීරයෙන්(diaphragm) යට කොටසෙ වායු පීඩනය උඩ කොටසට වඩා වැඩි නිසා diaphragm එකයි slider එකයි needle එකයි ඔක්කොමත් එක්ක උඩට තල්ලු වෙනවා. එතකොට accelerator cable එක කෙලින්ම slider එකට සම්බන්ද වෙලා තියෙන carb එක විදිහටම මේකත් වැඩ කරලා. butterfly valve එක වැහුව ගමන්(accelerator එක අතහැරියම) වාතය ගලා යන එක නතර වෙන නිසා ප්රාචීරයෙන් දෙපැත්තෙ පීඩන සමාන වෙලා spring එකෙන් needle slider එකයි පහලට තල්ලු කරනවා.

[QUOTE="amila256, post: 15724050, member: 300758"] [SIZE="3"]මේ carb වල බාවිතා වෙන ක්රමය ටිකක් වෙනස් මචන්, මේවයෙ accelerator කේබල් එක සවි වෙලා තියෙන්නෙ butterfly valve කියන වෑල් එකට, ඒ කියන්නෙ accelerator එක කැරකුවාම butterfly valve එක ඇරෙනවා. එතකොට carb එක හරහා වේගයෙන් වාතය ගලා යන්න පටන් ගන්නවා. [IMG]http://imageshack.us/a/img849/4629/qmxy.jpg[/IMG] carb එකක ක්රියාකාරින්වය සම්පූර්ණයෙන්ම වගේ පදනම් වෙලා තියෙන්නෙ බර්නුලී නියමය මත, බර්නුලී නියමයෙන් කියැවෙන සරල අර්ථය ගත්තොත්, තරලයක වේගය වැඩි වෙන විට එහි පීඩනය අඩුවෙනවා කියන එකයි. දැන් carb එක හරහා වේගයෙන් වාතය ගලා යනකොට ඒ වාතයේ පීඩනය අඩුවෙනවා, එතකොට පහල රූපයේ තියෙන විදිහට ලා නිල් පාටින් පෙන්නල තියෙන ප්රදේශයේ වායු පීඩනය අඩුවෙනවා, [IMG]http://imageshack.us/a/img534/7205/it0e.jpg[/IMG] ඒත් ලා කොළ පාටින් තියෙන කොටසෙ වායු පීඩනය වායු ගෝලීය පීඩනයම යි. එතකොට ප්රාචීරයෙන්(diaphragm) යට කොටසෙ වායු පීඩනය උඩ කොටසට වඩා වැඩි නිසා diaphragm එකයි slider එකයි needle එකයි ඔක්කොමත් එක්ක උඩට තල්ලු වෙනවා. එතකොට accelerator cable එක කෙලින්ම slider එකට සම්බන්ද වෙලා තියෙන carb එක විදිහටම මේකත් වැඩ කරලා. butterfly valve එක වැහුව ගමන්(accelerator එක අතහැරියම) වාතය ගලා යන එක නතර වෙන නිසා ප්රාචීරයෙන් දෙපැත්තෙ පීඩන සමාන වෙලා spring එකෙන් needle slider එකයි පහලට තල්ලු කරනවා. :):) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom