ඇත්ත කතාව බන්. ත්‍රී වීල් motor bike ගෙන එක සීමා කරන්න ඕන.අපේ උන් හිතන් ඉන්නේ අපිට සහනෙකට ඕව ගේනවා කියල ඉන්දියාව එක්ක deal ගහල අපි අනිවා සියට ගානක් ඉම්පෝර්ට් කරන්න ඕන.ඔක්කොම බස් ත්‍රී වීල් bike යකඩ ගොඩවල් මෙහෙට පටවනවා.
ජපන් american europian bike tax අඩු කරනවානම් හොඳයි ජීවිත කාලෙටම එකයි.
අපේ ගොඩක් එවුන්ගේ රසය පට්ට අවුල් indian car bike ගන්නේ ඒකයි.marketing පාරට අහුවෙනවා.
ලක්ෂ 30ක් විතර දීල indian වාහනයක් ගන්නවා කියන්නේ කොච්චර මෝඩ වැඩක්ද