Motorcycle Helmet

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
මේ වගේ හෙල්මට් ගන්න තියන තැනක් කියන්න.
කොළඹ,

XL0Ze1X.jpg
 

chari2617

Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    kohuwala handiyen dehiwala peththata yaddi thiyenawa place ekak.. Dream Bike wagei name eka mathaka..
    nethnm ithin maradana peththen balanna..
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    kohuwala handiyen dehiwala peththata yaddi thiyenawa place ekak.. Dream Bike wagei name eka mathaka..
    nethnm ithin maradana peththen balanna..




    මන් බලන්නම් ගොඩක් තැන්වල මේ වගේ ඒවා නෑ මචං,
    තියෙන්නෙ Beon එකයි
    1271_P_1317033652238.jpg

    U.P.Co. එකයි
    logoNeww.png
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    26.gif

    පොඃ...
    කොහෙද බන් හෙල්මට් එකක් තියෙන්නෙ...
    ඇස්දෙක නිලංකාර වුනා...
    කෝ හෙල්මට් එක...
     

    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    මේ වගේ හෙල්මට් ගන්න තියන තැනක් කියන්න.
    කොළඹ,

    XL0Ze1X.jpg

    oya wage helmet ekak ubata ganna puluwan pita kotuwen hari gunasinghepuren hari Rs.150 idan thiyenawa innawa bn.;);););););):P:P:P:P:P:P:P
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    තෙල්වත්තේ පිළිමේ

    ඕවා ටොප් බ්‍රෑන්ඩ් බන්. මෙහෙ හුගක් වෙලාවට නැතුව ඇති. සිංහලු 10න් උඩ ඒවා ගන්නේ නෑනේ :rofl:

     

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    Rs 3000 කට විතර ටෝක් කරොත් සෙට් කරගන්න පුලුවන්