ලංකාවේ උන් ගොඩක්ම පදින්නේ ඉන්දියන් මෝටර්සයික්නේ. 
අපිට කොයින්ද ජපන් 

අවුලක් නෑ තියෙන ඉන්දියන් සුකුරුට්ටම හරි මෙහේ ඇස්චර්යය නිසා පට්ට ගනම්නේ 

ඉතින් බබා වගේ බලාගන්න ඕන.
මම බයික් එක්ස්පර්ට් කෙනෙක් නෙමේ. ඒත් අවුරුදු 5කට වඩා පොඩ්ඩක් වැඩියෙන් ඇක්ස්පීරියන් තියෙනව

අද මම මෙතෙන්ට සපැමිනියේ ඕන බයික් එකක අපේ සුමිතුරා වන බයික් චේන් එක බලාකියා ගන්නේ කොහොමද කියලා කියන්න

මේක ඉතින් ඉන්දියන් බජාජ්, හීරෝ, ඉන්දියන් හොන්ඩා, ජපන් කියල වෙනසක් නෑ හැම බයික් එකකටම එකයි.
මේක ලංකාවනේ බන්, ලංකාවේ සමහර පැති කීපයක් ඇරෙන්න පට්ට විදියට ඩස්ට් තියෙන රටක්. මේව නිසා බයික් එකේ චේන් එකට කෙල වෙනවා. සාමාන්‍යයෙන් බයික් එක කිලෝමීටර් 500ක් වත් අඩුම දිව්වොත් චෙන් එකට පොඩි සාත්තුවක් දෙන එක හොඳයි.
කිලෝ මීටර් ගානම මෙතනදි ගන්න එපා උබ වැස්සෙත් ගොඩක් පැද්දනම් සහ බයික් එක හෝස් එකට අල්ලලා හේදුව නම් මේ සාත්තුව කරන එක ඉතා වැදගත්.
චෙන් එක චාටර්ද කියල බලාගන්නේ කොහොමද?
මේක මෙහෙම කරන්න පුලුවන්. බයික් එක සෙන්ටර් ස්ටෑන්ඩ් එක ගහල හරි උබල ලඟ ස්වින්ග් ආම් ස්ටෑන්ඩ් එකක් තියෙනව නම් ඒක හරි ගහ පල්ල මුලින්ම.
ඉන් පස්සේ බයික් එක නිය්‍රට්‍රල් දාල රෝදේ කරකවල බලපන් චේන් එක ෂී, ටක ටක , ක්රී වගේ සද්ද එනවද කියල
එනව නම් සාත්තුවක් දෙන්න ඕන. තව නිරීක්ෂනය කරල බලන්න්ත් පුලුවන්. චෙන් එකේ පුරුක් දෙක තුනක් අතරින් අල්ලල පොඩ්ඩක් උස් පහත් කරාම අතට දැනෙනව තද ගතිය.
පියවර 01
වැඩේදී මුලින්ම කරන්නේ චේන් එකේ තියෙන ජරාව ඉවත් කරගන්න එක. මේ සඳහා බයික් එකේ front sprockets cover එක ගලවන්න ඕන. ඉන්පස්සේ බ්‍රෂ් එකක් අරන් කෙරොසීන් හොඳට චේන් එකේ ගල්වන්න ඕන. රෝ්දේ කර කව කව මේක කරන්න පුලුවන්.
උබල ලඟ කෙරොසීන් නැත්නම් ඩීසල් හොඳයි
කිසි විටක WD40 භාවිතා කරන්න එපා 

ඉන් පස්සේ පරන දත් බුරුසුවකින් ලාවට බ්‍රෂ්කරන්න. ඉන් පස්සේ පිරිසිදු රෙදි කඩක් අරන් චේන් එක වටේ දාල රෝදේ කරකවන්න.
කීප සැරයක් කරකවන කොට ගොඩක් ජරාව අයින් වෙලා තියෙනව බලාගන්න පලුවන්. 

මේකෙදී චේන් එකේ යටින් අල්ලනව නම් රෝදේ උඩට කරකව පල්ලා ඇඟිලි වලට බඩු බනිස් වෙයි නැත්නම් 

ඉන් පස්සේ අර විදියට front sprocket and rear sprockets වල දත් ක්ලීන් කරන්න.
ඉන්පස්සේ තියෙන්නේ හෝදන්න තමයි
මේකට ෂවර් බටේ වේගේ අඩු කරලා ලඟට අල්ලන්න ඉහලින් රෝදේ කරකවන ගමන්.
දැන් චේන් එක ඉක්මනට හොඳට වේලගන්න ඕන ඒකට තව පිරිදිසු රෙදි කඩක් අර වගේම දවටල රෝදේ කරකවන්න. හොඳට වේලුනාට පස්සේ හොඳ එන්ජින් ලූබ් එකක් දාපල්ලා මෝටුල් එහෙම හොඳයි
ඒක චේන් එකේ ඇතුල් පැත්තට සහ දෙපැත්තට හොඳට එස්ප්රේ කරන්න ඕන. ඇතුල් පැත්තේ සයිඩ් එකට ස්ප්රේ කරන කොට රෙද්දක් ඇතුලින් තියන් කරන්න. මේව රොදෙට වත් පිටිපස්සේ ඩිස්ක් බ්රේක් තියෙනව නම් ඩිස්ක් එකටත් ස්ප්රෛ් වෙන්න දෙන්න එපා

ඉන් පස්සේ බයික් එක ෆස්ට් ගියර් එකට දාල රෝදේ කැරකෙන්න දීපල්ලා එතකොට චේන් එකේ ඇතුලට ස්ප්රේ කරපු චේන් ලූබ් ඇතුලට යනව හොඳට
ගොඩක් ලොකු වේගෙන් එපා උබලගේ idle එක වැඩිනම් idle එක පොඩ්ඩක් අඩුකරල කරපන් 
ඉන් පස්සේ front sprocket cover එක හයි කරලා බයික් එක පදින්නේ නැතිව තියෙන්න ඇරපන්. මේ වැඩේ කරන්න හොඳ හවස එතකොට උදේ වෙනකොට එන්ජින් ලූබ් එක හොඳට චේන් එකට වැදිල තියෙනවා. ග්‍රීස් ගාන්න එපා

දූවිලි ඔක්කොම චේන් එකේ
මෝටුල් නැත්නම්, 3ඉන් 1 දාපන්. පිච්චුනු එන්ජින් ඔයිල් හරියන්නෑ බන් 

ඔන්න ඔහොම තමයි චේන් එක බලාගන්නේ. පොඩි වෙලාවයි යන්නේ වැඩේට
කම්මැලි නැතිව කරපල්ලා හරියට කොරොත් චේන් එකෙන් කිසිම සද්දයක් එන්නෑ 

උබලට මේක වැදගත් උනා නම් මට රෙප් දීල යමල්ලා. තව ත්‍රෙඩ් එකක් හෙට දාන්නම් මම දන්න දේවල් දාල

අපිට කොයින්ද ජපන් 

අවුලක් නෑ තියෙන ඉන්දියන් සුකුරුට්ටම හරි මෙහේ ඇස්චර්යය නිසා පට්ට ගනම්නේ 

ඉතින් බබා වගේ බලාගන්න ඕන. මම බයික් එක්ස්පර්ට් කෙනෙක් නෙමේ. ඒත් අවුරුදු 5කට වඩා පොඩ්ඩක් වැඩියෙන් ඇක්ස්පීරියන් තියෙනව

අද මම මෙතෙන්ට සපැමිනියේ ඕන බයික් එකක අපේ සුමිතුරා වන බයික් චේන් එක බලාකියා ගන්නේ කොහොමද කියලා කියන්න

මේක ඉතින් ඉන්දියන් බජාජ්, හීරෝ, ඉන්දියන් හොන්ඩා, ජපන් කියල වෙනසක් නෑ හැම බයික් එකකටම එකයි.
මේක ලංකාවනේ බන්, ලංකාවේ සමහර පැති කීපයක් ඇරෙන්න පට්ට විදියට ඩස්ට් තියෙන රටක්. මේව නිසා බයික් එකේ චේන් එකට කෙල වෙනවා. සාමාන්‍යයෙන් බයික් එක කිලෝමීටර් 500ක් වත් අඩුම දිව්වොත් චෙන් එකට පොඩි සාත්තුවක් දෙන එක හොඳයි.

කිලෝ මීටර් ගානම මෙතනදි ගන්න එපා උබ වැස්සෙත් ගොඩක් පැද්දනම් සහ බයික් එක හෝස් එකට අල්ලලා හේදුව නම් මේ සාත්තුව කරන එක ඉතා වැදගත්.චෙන් එක චාටර්ද කියල බලාගන්නේ කොහොමද?
මේක මෙහෙම කරන්න පුලුවන්. බයික් එක සෙන්ටර් ස්ටෑන්ඩ් එක ගහල හරි උබල ලඟ ස්වින්ග් ආම් ස්ටෑන්ඩ් එකක් තියෙනව නම් ඒක හරි ගහ පල්ල මුලින්ම.
ඉන් පස්සේ බයික් එක නිය්‍රට්‍රල් දාල රෝදේ කරකවල බලපන් චේන් එක ෂී, ටක ටක , ක්රී වගේ සද්ද එනවද කියල

එනව නම් සාත්තුවක් දෙන්න ඕන. තව නිරීක්ෂනය කරල බලන්න්ත් පුලුවන්. චෙන් එකේ පුරුක් දෙක තුනක් අතරින් අල්ලල පොඩ්ඩක් උස් පහත් කරාම අතට දැනෙනව තද ගතිය.පියවර 01
වැඩේදී මුලින්ම කරන්නේ චේන් එකේ තියෙන ජරාව ඉවත් කරගන්න එක. මේ සඳහා බයික් එකේ front sprockets cover එක ගලවන්න ඕන. ඉන්පස්සේ බ්‍රෂ් එකක් අරන් කෙරොසීන් හොඳට චේන් එකේ ගල්වන්න ඕන. රෝ්දේ කර කව කව මේක කරන්න පුලුවන්.
උබල ලඟ කෙරොසීන් නැත්නම් ඩීසල් හොඳයි
කිසි විටක WD40 භාවිතා කරන්න එපා 

ඉන් පස්සේ පරන දත් බුරුසුවකින් ලාවට බ්‍රෂ්කරන්න. ඉන් පස්සේ පිරිසිදු රෙදි කඩක් අරන් චේන් එක වටේ දාල රෝදේ කරකවන්න.
කීප සැරයක් කරකවන කොට ගොඩක් ජරාව අයින් වෙලා තියෙනව බලාගන්න පලුවන්. 

මේකෙදී චේන් එකේ යටින් අල්ලනව නම් රෝදේ උඩට කරකව පල්ලා ඇඟිලි වලට බඩු බනිස් වෙයි නැත්නම් 

ඉන් පස්සේ අර විදියට front sprocket and rear sprockets වල දත් ක්ලීන් කරන්න.
ඉන්පස්සේ තියෙන්නේ හෝදන්න තමයි

මේකට ෂවර් බටේ වේගේ අඩු කරලා ලඟට අල්ලන්න ඉහලින් රෝදේ කරකවන ගමන්.දැන් චේන් එක ඉක්මනට හොඳට වේලගන්න ඕන ඒකට තව පිරිදිසු රෙදි කඩක් අර වගේම දවටල රෝදේ කරකවන්න. හොඳට වේලුනාට පස්සේ හොඳ එන්ජින් ලූබ් එකක් දාපල්ලා මෝටුල් එහෙම හොඳයි
ඒක චේන් එකේ ඇතුල් පැත්තට සහ දෙපැත්තට හොඳට එස්ප්රේ කරන්න ඕන. ඇතුල් පැත්තේ සයිඩ් එකට ස්ප්රේ කරන කොට රෙද්දක් ඇතුලින් තියන් කරන්න. මේව රොදෙට වත් පිටිපස්සේ ඩිස්ක් බ්රේක් තියෙනව නම් ඩිස්ක් එකටත් ස්ප්රෛ් වෙන්න දෙන්න එපා

ඉන් පස්සේ බයික් එක ෆස්ට් ගියර් එකට දාල රෝදේ කැරකෙන්න දීපල්ලා එතකොට චේන් එකේ ඇතුලට ස්ප්රේ කරපු චේන් ලූබ් ඇතුලට යනව හොඳට

ගොඩක් ලොකු වේගෙන් එපා උබලගේ idle එක වැඩිනම් idle එක පොඩ්ඩක් අඩුකරල කරපන් 
ඉන් පස්සේ front sprocket cover එක හයි කරලා බයික් එක පදින්නේ නැතිව තියෙන්න ඇරපන්. මේ වැඩේ කරන්න හොඳ හවස එතකොට උදේ වෙනකොට එන්ජින් ලූබ් එක හොඳට චේන් එකට වැදිල තියෙනවා. ග්‍රීස් ගාන්න එපා

දූවිලි ඔක්කොම චේන් එකේ
මෝටුල් නැත්නම්, 3ඉන් 1 දාපන්. පිච්චුනු එන්ජින් ඔයිල් හරියන්නෑ බන් 

ඔන්න ඔහොම තමයි චේන් එක බලාගන්නේ. පොඩි වෙලාවයි යන්නේ වැඩේට

කම්මැලි නැතිව කරපල්ලා හරියට කොරොත් චේන් එකෙන් කිසිම සද්දයක් එන්නෑ 

උබලට මේක වැදගත් උනා නම් මට රෙප් දීල යමල්ලා. තව ත්‍රෙඩ් එකක් හෙට දාන්නම් මම දන්න දේවල් දාල

කිලෝමීටර 21000 මම නඩත්තු කලේ නෑ චේන් එක හරියට..නැත්තන් තව දුවන්න තිබ්බා...