පොඩි වැරැද්දක් පෙන්නන්නම් චේන් එකට දාන්නේ එන්ජින් ලූබ් නෙමෙයි චේන් ලූබ්..අනිත් එක මචන් චේන් ලූබ් දාන්න කලින් චේන් එක ක්ලීන් කරලා චේන් එක ටිකක් රත් වෙනකන් කැරකෙන්න දෙන්න ෆස්ට් එකේ වගේ දාලා..එතකොට චේන් එක හීට් උනහම පොඩි වැකියුම් එකක් හැදෙනවා..එතකොට චේන් ලූබ් ටික හොදත ඕ-රින්ග් වලට උරා ගන්නවා..අනිත් එක මචන් චේන් ලූබ් ගහපු ගමන් රොදේ කැරකෙන්න දෙන්න එපා..පැය 2ක් වත් වේලෙන්න දෙන්න..නැත්තන් ලූබ් කරපු ගමන් රෝදේ කැරකෙන්න දුන්නහම පොඩියට හරි ඒවා එහෙ මෙහෙ විසික් වෙනවා..ඒ නිසා හොදම දෙය තමයි ලූබ් එක ස්ප්‍රේ කරන්න කලින් චේන් එක හීට් වෙනකන් රෝදෙට කැරකෙන්න දෙන්න..![]()
![]()