Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Technical Help
Motorcycle Maintanence Tips 02
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ Motorcycle maintanence Tips ත්‍රෙඩ් එකේ දෙවැනි කොටස මේ.

අද කියන්නේ බයික් එකේ තෙල් පිරිමැහෙන විදියට දුවන්නේ කොහොමද කියල.

01 උදේ පාන්දර ෂෙඩ් එකෙන් තෙල් ගහන්න

මේකයි හයිඩ්‍රොකාබන වල තාපාංක සාපේක්ෂව අඩුයිනේ. ඒව රත් වෙනකොට ඒකක පරිමාවක තියෙන අණු ප්‍රමාණය අඩුවෙනව ප්‍රසාරණය නිසා  උදේ එහෙම අවුලක් නෑ. ඒ නිසා පුලුවන් තරම් උදේට තෙල් ගහන්න. ලීටර 12ක් ගහනව නම් මිලිලීටර සැලකිය යුතු ප්‍රමාණයක තෙල් ප්‍රමාණයක් අඩුවෙන් ලැබෙන එක වලක්ව ගන්න පුලුවන්.

02 පුලුවන් තරම් අඩුබරක් ඇතිව යන්න.

ඉන්න හැම එකාම බයික් එකේ හේතුවක් නැතිව එල්ලන් යන්න එපා. පුුලුවන් තරම් බයික් එකට බර අඩුවෙන් දුවන්න ඒකෙනුත් සැලකිය යුතු ප්‍රමාණයකින් තෙල් ඉතිරිකර ගන්න පුලුවන්.

03 අනුමත එන්ජින් ඔයිල් දාන්න

මොකද සමහර එන්ජින් ඔයිල් නිසා බයික් එකේ ෆර්ෆෝමන්ස් අඩුවෙන්න පුලුවන්.

04 පුලුවන් තරම් වැඩි ගියර් වල ඒකාකාරී වේගෙන් යන්න බලන්න.

හැකි සෑම වෙලාවකම ඉහල ගියර් වල 40-50ත් අතර වගේ යන්න බලන්න. තේරුමක් නැති විදියට අැක්සලරේට් කරන්න යන්න එපා.

05 කෙටි වෙලාවක් සඳහා බයික් එක ඕෆ් කරන්න එපා

සාමාන්‍යයෙන් විනාඩි දෙක තුනකට වඩා නවතින්නේ නැත්නම් එන්ජිම නවත්තන්න එපා

06 ටයර්වල හුලන් ප්‍රමාණයන්.

සාමාන්‍යයෙන් අනුමත හුලන් ප්‍රමාණයන් සති 3කට හෝ අඩුම 4කට වතාවක් වත් චෙක් කරන්න. මේකෙනුත් තෙල් ඉතිරි කරගන්න පුලුවන්.

07 බයික් එකේ ඉස්සරහ ඩිස්ක් බ්රේක් තියෙනව නම් ඒගැන මේ ආකාරයට සලකල බලන්න

සමහර බයික් වල ඉස්සරහ ඩිස්ක් බ්රේක් චාටර් බයික් එත තල්ලු කරන කොට තේරෙනව ටිකක් තද ගතියක්. ඒක හදාගන්න පුලුවන් බේක් ඔයිල් ගානට දාල

08 තෙල් ෆුල් ටෑන්ක් ගහන්න එපා.

මේකනම් එච්චරම අවුලක් නෑ බට් තියරටිකලි මේක ඇෆෙක්ට් වෙන්න පුලුවන් මොකද තෙල්වල බර වැටෙන නිසා

09 කාබ් එක හරියට ටියුන් කරගනින්.

මේක ටිකක් දන්න හාදයෙක්ට කියල කරගන්න ඕන දෙයක්. ඒ ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම්.

10 බයික් එකට නිර්දේෂිත විදියට පාට්ස් දාපන්

මචන්ලා ලස්නට කියල 100 ටයර් එක තියෙන එකට 120 ඔබන්න යන්න එපා  තව ෆේක් රේඩියේටර් වගේ ප්ලාස්ටික්, ෆයිබර් ගැජමැටික්ස් එන්ජිම ඉස්සරහින් එල්ලගන්න එපා.

ඔය ඉහත දේවල්වලින් ඇතැම් ඒවා වැඩිය වැදගත් නෑ , ගොඩක් වැදගත් වෙන්නේ රයිඩින් ස්ක්ල්ස් තමයි.  තව බර, හුලන් වැදගත් වෙනව

තව මතක් උනොත් මම දාන්නම්

ත්‍රෙඩ් එක වැදගත් උනානම් රෙප් දීගෙන යන්න, හෙටත් මම දන්න දේවල් ටිකක් දාල ත්‍රෙඩ් එකක් දාන්නම්

[QUOTE="Sandaru Kalhara, post: 16854309, member: 502427"] [SIZE="4"][COLOR="Blue"]මගේ Motorcycle maintanence Tips ත්‍රෙඩ් එකේ දෙවැනි කොටස මේ. අද කියන්නේ බයික් එකේ තෙල් පිරිමැහෙන විදියට දුවන්නේ කොහොමද කියල. [COLOR="Red"]01 උදේ පාන්දර ෂෙඩ් එකෙන් තෙල් ගහන්න :yes::cool:[/COLOR] මේකයි හයිඩ්‍රොකාබන වල තාපාංක සාපේක්ෂව අඩුයිනේ. ඒව රත් වෙනකොට ඒකක පරිමාවක තියෙන අණු ප්‍රමාණය අඩුවෙනව ප්‍රසාරණය නිසා ;) උදේ එහෙම අවුලක් නෑ. ඒ නිසා පුලුවන් තරම් උදේට තෙල් ගහන්න. ලීටර 12ක් ගහනව නම් මිලිලීටර සැලකිය යුතු ප්‍රමාණයක තෙල් ප්‍රමාණයක් අඩුවෙන් ලැබෙන එක වලක්ව ගන්න පුලුවන්. [COLOR="Red"]02 පුලුවන් තරම් අඩුබරක් ඇතිව යන්න.[/COLOR] ඉන්න හැම එකාම බයික් එකේ හේතුවක් නැතිව එල්ලන් යන්න එපා. පුුලුවන් තරම් බයික් එකට බර අඩුවෙන් දුවන්න ඒකෙනුත් සැලකිය යුතු ප්‍රමාණයකින් තෙල් ඉතිරිකර ගන්න පුලුවන්. [COLOR="Red"]03 අනුමත එන්ජින් ඔයිල් දාන්න[/COLOR] මොකද සමහර එන්ජින් ඔයිල් නිසා බයික් එකේ ෆර්ෆෝමන්ස් අඩුවෙන්න පුලුවන්. :D:yes: [COLOR="Red"]04 පුලුවන් තරම් වැඩි ගියර් වල ඒකාකාරී වේගෙන් යන්න බලන්න.[/COLOR] හැකි සෑම වෙලාවකම ඉහල ගියර් වල 40-50ත් අතර වගේ යන්න බලන්න. තේරුමක් නැති විදියට අැක්සලරේට් කරන්න යන්න එපා. [COLOR="Red"]05 කෙටි වෙලාවක් සඳහා බයික් එක ඕෆ් කරන්න එපා[/COLOR] සාමාන්‍යයෙන් විනාඩි දෙක තුනකට වඩා නවතින්නේ නැත්නම් එන්ජිම නවත්තන්න එපා :no: [COLOR="Red"]06 ටයර්වල හුලන් ප්‍රමාණයන්.[/COLOR] සාමාන්‍යයෙන් අනුමත හුලන් ප්‍රමාණයන් සති 3කට හෝ අඩුම 4කට වතාවක් වත් චෙක් කරන්න. මේකෙනුත් තෙල් ඉතිරි කරගන්න පුලුවන්. [COLOR="Red"]07 බයික් එකේ ඉස්සරහ ඩිස්ක් බ්රේක් තියෙනව නම් ඒගැන මේ ආකාරයට සලකල බලන්න[/COLOR] සමහර බයික් වල ඉස්සරහ ඩිස්ක් බ්රේක් චාටර් බයික් එත තල්ලු කරන කොට තේරෙනව ටිකක් තද ගතියක්. ඒක හදාගන්න පුලුවන් බේක් ඔයිල් ගානට දාල [COLOR="Red"]08 තෙල් ෆුල් ටෑන්ක් ගහන්න එපා.[/COLOR] මේකනම් එච්චරම අවුලක් නෑ බට් තියරටිකලි මේක ඇෆෙක්ට් වෙන්න පුලුවන් මොකද තෙල්වල බර වැටෙන නිසා [COLOR="Red"]09 කාබ් එක හරියට ටියුන් කරගනින්. [/COLOR] මේක ටිකක් දන්න හාදයෙක්ට කියල කරගන්න ඕන දෙයක්. ඒ ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම්. [COLOR="Red"]10 බයික් එකට නිර්දේෂිත විදියට පාට්ස් දාපන් :D[/COLOR] මචන්ලා ලස්නට කියල 100 ටයර් එක තියෙන එකට 120 ඔබන්න යන්න එපා :growl::no: තව ෆේක් රේඩියේටර් වගේ ප්ලාස්ටික්, ෆයිබර් ගැජමැටික්ස් එන්ජිම ඉස්සරහින් එල්ලගන්න එපා. :growl::no: ඔය ඉහත දේවල්වලින් ඇතැම් ඒවා වැඩිය වැදගත් නෑ , ගොඩක් වැදගත් වෙන්නේ රයිඩින් ස්ක්ල්ස් තමයි. :yes::yes::cool::cool: තව බර, හුලන් වැදගත් වෙනව :cool: තව මතක් උනොත් මම දාන්නම් [SIZE="5"][COLOR="Red"]ත්‍රෙඩ් එක වැදගත් උනානම් රෙප් දීගෙන යන්න, හෙටත් මම දන්න දේවල් ටිකක් දාල ත්‍රෙඩ් එකක් දාන්නම්[/COLOR][/SIZE] :D;):yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom