Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Motorcyclists Overtaking From Left Hand Side ; Share Your Experiences
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දන්න විදියට උඹත් ගම්පහ.. අඩේ මම හිතනව මම බැන්නෙත් ඒ ගෑණු පරානෙටම නෙමේ කියලා.. දවසක් මම නූලෙන් වාහනේ බේර ගත්තේ ඒකත් කහ ඉරක බස් එකේ ඩ්රයිවර් එපා කියල සිග්නල් එකක් දෙද්දි ලේඩි ඩොකෙක් දැම්මා ප්රිමියෝ එක..මම කරපු වැඩේ මූණටම හේත්තු කරල නැවැත්තුව දැන් ගෑණිය යන්නත් බෑ..බස් එකේ පොරත් එපා කියද්දි මේ ගෑනී රිංගවපු නිසා පොරත් ඇද්දේ නෑ.. ගෑණිට කර ගන්න දෙයක් නෑ.මොකද කලේ වැරද්ද කියල එයත් දන්නවා... පිටි පස්සෙ උන් හෝන් ගහනවා.. පස්සේ මම වීදුරුව පහත් කරල මගේ ඔලුවට තට්ටු කරල පෙන්නල ඇහුවා ඔයාට මේක තියෙනවද කියල..

සාමාන්යයෙන් දොස්තරලගෙන් ගේම ඉල්ලන්න එපා මචන්ල.. හේතු දෙකක් තියෙනව එකක් තමා ඔය මොන ලොකු සීන් දාන් හිටියත් ගොඩ දෙනෙක් සෑහෙන මානසික පීඩනයකින් ඉන්නේ..ඒ අයගේ තියෙන කාර්ය බහුල බව ඒ අයටම දරා ගන්න බෑ..සමහරු තියෙන අධි මාන්නේ නිසා එහෙම වෙනවා. කොහෙන් හරි බලු වෙන්න අහ ගත්තොත් ඒ ලැජ්ජාව නිසාම සමහර විට ජීවිතේ නැති කර ගන්නවා.

අනික තමා සමහර දොස්තර ඔන් කෝල් සෙට් උනොත් මචන්..කෙල ගෙන යනවා..ඒ තව ජීවිතයක් බේර ගන්න..තව ජීවිත ගානක් බිල්ලට තියන් තමන්ගෙ එක්ත් ඇපේට තියන ලෙල්ලට පාගන දොස්තරල ඉන්නවා..ගම්පහට හිටපු හොඳම ඇනස්තීසියා දොස්තර කඩුවෙලදි නැති උනෙත් එහෙම සීන් එකකින්.. ඒකෙ නම් ටිපර් කාරයා කාර් එකත් එක්ක ගේමට ගිහින් ඉස්සර කරන්න දීලා නෑ..අලි පුක් කාරයෙක් කියල හිතලා..ඒ නිසා පාරේ යනකොට මැරෙන්න වගේ අමාරුවකින යන උන් හම්බුනොත් උන්ට යන්න දියල්ල..මම නිතර නුවර කොළඹ වාහනේ යන දවස් වල අත්දැකීමෙන් දන්නවා..මුල හරියෙදි අමාරුවෙන් යන උන් ආයෙ මඟදි බොහෝ විට වරකපොල නිට්ටඹුව හරියෙදි හම්බෙනව එක්කො ගස් වල වැදිලා නැත්තම් තව එකක පස්සෙන් ඇනලා..ඉක්මන් හරිම කොටයි.

[QUOTE="Randike Mendis, post: 19311087, member: 313349"] [CENTER]:yes::yes::yes::yes: [SIZE="4"][COLOR="DarkOrchid"]මම දන්න විදියට උඹත් ගම්පහ.. අඩේ මම හිතනව මම බැන්නෙත් ඒ ගෑණු පරානෙටම නෙමේ කියලා.. දවසක් මම නූලෙන් වාහනේ බේර ගත්තේ ඒකත් කහ ඉරක බස් එකේ ඩ්රයිවර් එපා කියල සිග්නල් එකක් දෙද්දි ලේඩි ඩොකෙක් දැම්මා ප්රිමියෝ එක..මම කරපු වැඩේ මූණටම හේත්තු කරල නැවැත්තුව දැන් ගෑණිය යන්නත් බෑ..බස් එකේ පොරත් එපා කියද්දි මේ ගෑනී රිංගවපු නිසා පොරත් ඇද්දේ නෑ.. ගෑණිට කර ගන්න දෙයක් නෑ.මොකද කලේ වැරද්ද කියල එයත් දන්නවා... පිටි පස්සෙ උන් හෝන් ගහනවා.. පස්සේ මම වීදුරුව පහත් කරල මගේ ඔලුවට තට්ටු කරල පෙන්නල ඇහුවා ඔයාට මේක තියෙනවද කියල.. සාමාන්යයෙන් දොස්තරලගෙන් ගේම ඉල්ලන්න එපා මචන්ල.. හේතු දෙකක් තියෙනව එකක් තමා ඔය මොන ලොකු සීන් දාන් හිටියත් ගොඩ දෙනෙක් සෑහෙන මානසික පීඩනයකින් ඉන්නේ..ඒ අයගේ තියෙන කාර්ය බහුල බව ඒ අයටම දරා ගන්න බෑ..සමහරු තියෙන අධි මාන්නේ නිසා එහෙම වෙනවා. කොහෙන් හරි බලු වෙන්න අහ ගත්තොත් ඒ ලැජ්ජාව නිසාම සමහර විට ජීවිතේ නැති කර ගන්නවා. අනික තමා සමහර දොස්තර ඔන් කෝල් සෙට් උනොත් මචන්..කෙල ගෙන යනවා..ඒ තව ජීවිතයක් බේර ගන්න..තව ජීවිත ගානක් බිල්ලට තියන් තමන්ගෙ එක්ත් ඇපේට තියන ලෙල්ලට පාගන දොස්තරල ඉන්නවා..ගම්පහට හිටපු හොඳම ඇනස්තීසියා දොස්තර කඩුවෙලදි නැති උනෙත් එහෙම සීන් එකකින්.. ඒකෙ නම් ටිපර් කාරයා කාර් එකත් එක්ක ගේමට ගිහින් ඉස්සර කරන්න දීලා නෑ..අලි පුක් කාරයෙක් කියල හිතලා..ඒ නිසා පාරේ යනකොට මැරෙන්න වගේ අමාරුවකින යන උන් හම්බුනොත් උන්ට යන්න දියල්ල..මම නිතර නුවර කොළඹ වාහනේ යන දවස් වල අත්දැකීමෙන් දන්නවා..මුල හරියෙදි අමාරුවෙන් යන උන් ආයෙ මඟදි බොහෝ විට වරකපොල නිට්ටඹුව හරියෙදි හම්බෙනව එක්කො ගස් වල වැදිලා නැත්තම් තව එකක පස්සෙන් ඇනලා..ඉක්මන් හරිම කොටයි. [/COLOR][/SIZE][/CENTER][SIZE="4"][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom