Motorola G35 5G

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,485
    3,851
    113
    මේ ෆෝන් එකේ international version or Non-Indian version ගෙන්නන dealer කෙනෙක් ඉන්නව නං දාපල්ලකො සිංහළු. Authorized dealer ඉන්නෙ අබාන්ස්. උන් ගෙන්නන්නෙ Indian version එක විතරයි.
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    ගූගල් කලාම එනව බන්. signal ranges, NFC
    ඒ උනාට උන්ගෙ වගකීම මේවා කියන එක. උන්ගෙන් ලියාපදිංචි කරන්න කියලා කියනකොට මේවා කියන්න ඕනෙ. ලියාපදිංචි කලාට සමහර 5G පෝන් වැඩකරන්නේ නෑ ලංකාවට.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,485
    3,851
    113
    ඒ උනාට උන්ගෙ වගකීම මේවා කියන එක. උන්ගෙන් ලියාපදිංචි කරන්න කියලා කියනකොට මේවා කියන්න ඕනෙ. ලියාපදිංචි කලාට සමහර 5G පෝන් වැඩකරන්නේ නෑ ලංකාවට.
    :yes: :yes:
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    • Love
    Reactions: Udee KJ