Motorola phone service?

husa

Well-known member
  • Mar 22, 2008
    1,408
    460
    83
    Lankawe motorola phone wala agent kawda? Leonovo eken motorola gattha nedA? phone ekakata original battery ekak ganna ona wela thiyenawa..
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Motorola පට්ට brand එකක් වුනාට මෙහෙ ඉතින් Motorola කිව්වහම මිනිස්සු "අපෝ" කියන තත්වයක් නේ තියෙන්නේ :(

    ඔය mindset එක නිසා වෙන්න ඇති හරියටම agent කෙනෙක් නැත්තේ..ඉස්සර Abans එකෙන් නම් ගෙන්නුවා නේද Motorola basic ෆෝන්ස්..දැන් නම් නැහැ ඒකත්..

    අම්මෝ මගේ ඉස්සර තිබුන Motorola ROKR E8 එක සුපිරි :love: