Nokia Feature Phone Original batteries

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,567
    5,659
    113
    Original nokia 105 ekak. aran loku kalekuth ne bn wadiya use kareth ne :-( den original ewath ehemalu okkoma china ne hadanne
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,062
    11
    3,613
    113
    බැරටිය බහිනකම් ඉදලා චාජ් කලාමලු ඔහොම වෙන්නෙ . කඩේ එකා කිව්වෙ.

    ඔර්ජිනල් බැට්‍රියක් මටත් ගන්න ඕනේ ගන්න තැනක් දන්නෙ නෑ.

    කොටින්ම කොටුවෙත් තියෙන්නෙ උන්ගෙ කඩේ නම ගහපු බැටරි . fk


    තැනක් සෙට් උනොත් මටත් කියන්න.
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,399
    2,536
    113
    Srilanka
    Mage nokia 1280 එකක් තියෙනවා. හැබැයි එකේ මම දාපු passcode එක වැඩ නෑ. මේක ගොඩ දාගන්න විදිහක් නැද්ද මචන්ල
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,629
    1
    17,584
    113
    −273.15°C
    math nokia 105 ekata aluth battery ekak damma shop ekakin aran. gaththu dawas wala nm eka full charge ekakin phone eke battery eka dawas 5-6 k thibba.
    dan lagakadi idan battery dawasa gaane bahinawa.
    math original battery ekak ganna hoyanawa.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,062
    11
    3,613
    113
    moxom කියලා බ්‍රෑන්ඩ් එකක් තියේ ඒකෙ බැට්‍රරි සාමාන්‍යයෙන් හොදයි . දැ‍‍ං කාලෙකින් මට හම්බවෙලා නෑ හැබැයි .