Motorolla G 50 ප්‍රශ්නයක්

senkadagala raja

Active member
  • Nov 1, 2025
    319
    186
    43
    වැසියනි motorolla G50 එකේ මෙහෙම error එකක් එනවා.power button+volume down button press කරලා reboot කරත් ආයෙම මේක ආවා
    hqdefault.jpg
     
    • Like
    Reactions: ob_server

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    968
    531
    93
    Siri Baijan
    ඕක පීසී එකට ගහලා ඩේටා බැකප් කරලා, ඔතනින් රීසෙට් කරන්න ඕනෙ.